වසර 31 කට පසු සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් කරමින් එක්දින තරඟයක ජයක් වාර්තා කිරීමට
Aug 31, 2014
Sunday, August 31, 2014
Unknown
News
No comments
ගොඩකවෙල - මල්වත්ත ප‍්‍රදේශයේ මාර්ගයක තිබී ඝාතනයට ලක්වූ
පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ
පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ
Sunday, August 31, 2014
Unknown
Phone
No comments
සැම්සුන් දුරකථන තියන මිතුරු මිතුරියන්ට පහල තියන කේත ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මෙම කේත (Codes) මම පුද්ගලිකව අත්හදා බලලා නම් නෑ මේ කේත ඉදිරියෙන් ඉන් සිදුවන දේ පිළිබද සටනක් දක්වා තියනවා අත්හදබලිමට පෙර එය කියවා සිටින්න.......
Sunday, August 31, 2014
Unknown
horoscope
No comments
ගොඩක් දෙනා හරි කැමතියිනේ තමන්ගේ අනාගතය ගැන දැනගන්න ඉතින් ඔන්න අපි අද ආවේ ඒකට පොඩි විසඳුමක් අරගෙන.වැඩි කතා ඔනි නැ නේ බලන්නකෝ වැඩේ කොහොමද කියලා හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.
Sunday, August 31, 2014
Unknown
Gossip
No comments

අඩි 8 ½ මිනිසා
ලොව උසම මිනිසා ලෙස සැලකුණු අඩි 8යි අඟල් 5ක් උසකින් යුතු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් මියගොස් තිබේ. මිය යන විට 44 වියේ පසුවු ඔහුගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයක් බව වෛද්‍යවරුන් කියයි.
Aug 30, 2014
Saturday, August 30, 2014
Unknown
Computer
No comments
ඔන්න මම අද ගෙනාව සුපිරිම වැඩක්. යාලුවන්ව ගොඩක් පුදුම කරන්න පුලුවන් වැඩක්. හබැයි ඔන්න මේකෙන් කට්ටියව අන්දල සල්ලි හොයන්න නම් එපා. මේක දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති. අන්න ඒ නොදන්න කට්ටියට තමා මේක.
Saturday, August 30, 2014
Unknown
Other
No comments
යාලූවනේ ඔයලා අපි හැමෝම කැමතියි නේ මුදු පලදින්න .ඉතින් කඩෙන් සල්ලි දිලා මුදු ගන්නේ නැතුව ඔන්න ඔයාලට පුලුවන් ගෙදරදීම මුදු හදන්න මේ video එක බලලා ඔයාලත් දැන්ම වැඩ පටන් ගන්න.
Aug 28, 2014
Thursday, August 28, 2014
Unknown
News
No comments
වාසනාව මොනවට කියාපාමින් චීනයේ ගුවැන්ග්සි ප්‍රන්තයේ වැසියෙක් අගල් 4ක දිගකින් යුත් හා අගලක පමණ විෂ්කම්භය කින් යුතු වූ යකඩ කම්බියක් මුහුණ හරහා බැස යද්දී තම ජිවිතය බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.
Thursday, August 28, 2014
Unknown
horoscope
No comments
Thursday, August 28, 2014
Unknown
Cricket News, News
No comments
තරගය මුල්කරගෙන ඉන්දියාවේ චන්දිගාර් හි ලාල්රු නගරයේ උසස්
අධ්‍යාපන ආයතනයක ගැටුමක් ඇති වී තිබෙනවා.
Aug 27, 2014
Wednesday, August 27, 2014
Unknown
Computer, Software
No comments
Wednesday, August 27, 2014
Unknown
Gossip, News
No comments
යාලුවනී මේ දවස් වල ඌව පළාතේ ඡන්දය නිසා මැතිවරණ වේදිකා උණුසුම් වෙලා.ඉතින් ගොඩක් මැති ඇමති වරු ඡන්දයට බැහැලම වැඩ. ඔන්න ඒ අතරේ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා
Aug 26, 2014
Tuesday, August 26, 2014
Unknown
Buddhist
No comments
කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නොහරී
කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන්
ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක්
ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත්
නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන
ආශ්වාදය ද එවැනි ය.
Tuesday, August 26, 2014
Unknown
Gossip
No comments
ඔන්න යාළුවනි මුලු ඉන්දියාවම දැන් කැලබිලා ඔහුන්ට අදහා ගන්න බැරි පුවතක් මේ දවස් වල ඉන්දියාවේ ප්‍රචලිත් වෙලා.Bollywood King ෂාරුක් හා සුපිරි නිළි කාජල් පෙම්වතුන් ලෙස
Aug 25, 2014
Monday, August 25, 2014
Unknown
Technology
No comments
අමෙරිකාව විසින් පට්ටම වැඩ ගොඩක් ඇති හෙල්මට් එකක් නිෂ්පාදනය කිරිමට සමත්ව තිබෙනවා.ගොඩක් අය මෝටර් බයිසිකලයේ යනකොට ජංගම දුරකතන භාවිතා කිරිම බහුල ලෙස දකින්න පුලුවන්.ජංගම දුරකතනය භාවිතා කර විට හෙල්මට් එකේ ඇති ආරක්ෂක පටිය ඉවත් කිරිම හෝ බුරුලට පැළද විම මගින් වසරකට සිදුවන අනතුරු ප්‍රමාණය ඉතා ඉහළ අගයක්.එයට විසඳුමක් ලෙස අමෙරිකාව ජංගම දුරකතනය සවි කිරිමට හැකි හෙල්මටයක් නිර්මාණය කර තිබෙනවා.
Monday, August 25, 2014
Unknown
News
No comments
මව් කුස තුල තිබු වසර 36 ක් පැරිණි කලලයක් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත් වුනා.කන්තබායි තක්රි වූ මෙම කාන්තාව1978 දී 24 වෙනි වයසේ පසූ වූ අතර එම වයසේදි ගැබ් ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගොස් ඇත.
Aug 24, 2014
Sunday, August 24, 2014
Unknown
Computer, Entertainment, Game
No comments

ඔයාල Prison Break TV Series එක අනිවාර්යෙන්ම බලල ඇති.නනැත්නම් අහලවත් ඇති.ඒක බලපු කට්ටියට හිර ගෙදරක ඇතුලෙ වෙන දෙවල් ගැන පොඩි හරි අදහසක ඇතිනෙ. කොහොමද එ දේවල් අපිට පාලනය කරන්න පුලුවන්නම්. අපේම කියල හිරගෙයක් නිර්මානය කරගන්න පුලුවන්න නම්.
Aug 23, 2014
Saturday, August 23, 2014
Unknown
Buddhist
No comments
යාලුවනි මේ ලිපිය ලියන්නේ කිසිම ආගමකට අපහාස කිරිමටවත් වෙන යම් හෝ අරමුණක් පදනම් කරගෙන නොව අපේ හුදෙක් අරමුණ මිනිසුන්ට මෙන්ම සතුන්ටද ජිවත් වීමට අයිතියක් ඇති බව පෙන්වීමට හා සැම සතෙක්ම තමන්ගේ ජිවිතයට ආදරය කරනා බව සැම දෙනාටම පසක් කිරිම සදහා වේ .
Aug 22, 2014
Friday, August 22, 2014
Unknown
Gossip
No comments
ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන
නියෝජ්‍ය ඇමතිවරයෙක් වන පුද්ගලයෙකුගෙන් තම අසරණ
දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා
විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට
පැමිණිල්ලක් කර ඇත.
පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට
මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක
වේලාරත්න නැමැති අයෙකි.
මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම
පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින්
ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම්
සබදතාවයක් පවත්වන බවයි.
2014 වසරේ පෙබරවාරි මස 14 ‘වැලන්ටයින්’ දින රධීෂා හා xxx
xxxxx සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති
එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස්
ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන්
කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා xxx xxxxx ලන්ඩනයට ගිය
අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන
රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර
ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City
Grange’ හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා
සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා
ඇත.
තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන්
දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක්
වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම
දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා
වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King’s court’
සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ xxx xxxxx අයත් නිවසක
බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම xxx
xxxxx ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.
xxx xxxxx ගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ
දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ xxx xxxxx ගෙව්
වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, xxx
xxxxx ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු’ බවයි. ඇයට xxx
xxxxx වෛහාක වරදක් වන ‘අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට’
(Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ xxx xxxxx ගේ
මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද
පෙත්සමේ ප්‍රකාශිතව දක්වා තිබේ.
මෙසේ xxx xxxxx විකෘති කාමාශාවලින් පෙලෙන මානසික
අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා
පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන්
දෙදෙනා සමග xxx xxxxx වාසයට සහ සංවාසයට යාමෙන් තම
දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට
හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර
ඇත.මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම
සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස
පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට
අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට
තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය අමාත්‍ය xxx xxxxx ලවා පොලිස්
රෝහල වෙත මාරු කර යවා ඇත.
නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01
වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම
දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට
ඇත.
මෙම පොලිස් පැමිණිල්ලට xxx xxxxx නැවතත් තම අමාත්‍ය බලතල
අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස්
පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ
කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා
ගන්නා ලෙස නියෝග කර ඇත. xxx xxxxx ගේ විධානය එපරිදිම
ක්‍රියාත්මක වී ඇත.
xxx xxxxx ගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා
වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව
දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි
කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති
පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් xxx xxxxx ගේ අයුතු
බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම
සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.
ඇය එහිදී පවසා ඇත්තේ xxx xxxxx හා තමා අතර, තම සැමියා පවසන
ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම
සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ
කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න
නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක්
සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස්
කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී
ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා
පවරන ලෙසයි.
උපුටා ගැනිමකි (Gozziplanka)
Friday, August 22, 2014
Unknown
Other
No comments
Friday, August 22, 2014
Unknown
Computer
No comments
යාලුවනේ අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා ඉතාමත් වැදගත් සොෆ්ට්වෙයා එකක් ගැන ඔයාලා කියන්න . මේක තනි මෘදුකාංගයක්. නමුත් මේ තනි මෘදුකාංගයේ තියනවා අපිට පරිගණකය බාවිතයේදි නිතරම අවශ්‍ය කරන මෘදුකාංග රාශියක්. නම් වශයෙන් කියනවනම් , Burning and Ripping Software ,video converters for mobiles software , video and audio conversion software , image and photo software , Torrent Download Software, video and audio editing software. YouTube and Internet software ඉතින් මේ වගේ එකිනෙකට වෙනස් මෘදුකාංග 50+ වැඩි ගණනක් මෙම තනි මෘදුකාංගයේ අන්තර්ගතයි. Download කරගෙනම බලන්නකො. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්
Screen Shot එකක් බලන්නකෝ
පහලින් Download කරගන්න
මේ Software එකේ අන්තර්ගත අනෙකුත් Software ටික
අපේ Post එක හොද නම් Like & Comment දාන්න අමතක කරන්න එපා.
සුබ දවසක් !!!!!!!
Aug 21, 2014
Thursday, August 21, 2014
Unknown
News
No comments
තඹ වලින් අඹන ලද බුදු පිළිම 04 ක් සහ කුඩා ස්ථූපයක් ළඟතබා
ගෙන සිටි පුද්ගලයෙකු කටුගස්තොට, ඕවිස්ස උතුර, පූජාපිටිය
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Thursday, August 21, 2014
Unknown
Other
No comments
Aug 20, 2014
Wednesday, August 20, 2014
Unknown
Computer
No comments
ඔයාලා ගොඩක් දෙනෙක් FaceBook එකේ වගේම YouTube එකේ සැරිසරන බව අපි දන්නවා YouTube එකේ සැරිසරන කොට ඔයාලට Download කරන්න හිතෙන Video නම් අප්‍රමාණයි නේද?නමුත් ඔයාලට Download කරගන්න Video එකක අවශ්‍යතාවයක් නැත්නම් අපි මොකටද වැඩි පුර Data කපා ගෙන Video Download කරගන්නේ.
Wednesday, August 20, 2014
Unknown
Cricket News
No comments
ලෝකයේ සුපිරිතම පිතිකරුවන් අතර සිටි අරවින්ද ද සිල්වා යළිත් එංගලන්තයේ කෙන්ට් හි දර්ශනීය පිති හරඹයක යෙදුනු බව ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මාටින් බැට්ලී ප්‍රකාශ කරයි.
ලෝකයේ ක්‍රිකට් තරු බවට පත් වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෑෂිං ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මිත්‍ර තරඟයකට සහභාගී වූ අරවින්ද ද සිල්වා ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු හතළිස් අටක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බවයි මාටින් බැට්ලී කියා සිටියේ.
Aug 19, 2014
Tuesday, August 19, 2014
Unknown
Computer
No comments
යාළුවනි ඔයාලගෙන් බහුතරයක් Fb එකේ ඉන්න නිසා මම හිතුවා අද post එකෙන් මුහුණුපොතේ ඔයාලා මුහුණ පාන ප්‍රශ්නයකට පිළිතුරක් ගේන්න ඔනි කියලා.ඉතින් ඔයාලා සේරම වගේ මුහුණ පාන ප්‍රශ්නයක් තමයි Friend Request දැන්මම Block වෙන එක.දවස් 15 කියයි නැත්නම් මාසයට කියයි කොහොම හරි ඔයාලව Block කරනවා.හරි ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න තමයි මේ හදන්නේ.මේ මෘදුකාංගයෙන් තව ගොඩක් වාසි තියෙනවා.
Auto Mass Friend Request
Auto Mass Friend Wall Poster
Auto Mass Captcha Bypass
Auto Mass Amber Alerts
Auto Mass Friend Message
Auto Mass Friend Poker
හරි පහළ තියෙන මෘදුකාංගය Download කරගෙන මේ වාසිය ඔබත් අත්විදින්න.
වැඩේ හොදද නරකද කියලා කියන්න.ඔයාලගේ යෝජනා චෝදනා මේ සියල්ලම අපට ගොඩක් වටිනවා.වැරදි ඇතොත් අපට කියන්න අපි කැමතියි හදාගන්න.
සුබ දවසක්!!!!
Subscribe to:
Posts (Atom)