Aug 22, 2014


යාලුවනේ අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා ඉතාමත් වැදගත්  සොෆ්ට්වෙයා එකක් ගැන ඔයාලා කියන්න . මේක තනි මෘදුකාංගයක්. නමුත් මේ තනි මෘදුකාංගයේ  තියනවා අපිට පරිගණකය බාවිතයේදි  නිතරම අවශ්‍ය කරන මෘදුකාංග රාශියක්. නම් වශයෙන් කියනවනම්  ,  Burning and Ripping Software ,video converters for mobiles software , video and audio conversion software  , image and photo software , Torrent Download Software, video and audio editing software. YouTube and Internet software ඉතින් මේ වගේ එකිනෙකට වෙනස් මෘදුකාංග 50+ වැඩි ගණනක් මෙම තනි මෘදුකාංගයේ අන්තර්ගතයි. Download කරගෙනම බලන්නකො. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක් 

Screen Shot එකක් බලන්නකෝ 


පහලින් Download කරගන්න 


මේ Software එකේ අන්තර්ගත අනෙකුත් Software ටික


අපේ Post එක හොද නම් Like & Comment දාන්න අමතක කරන්න   එපා.
සුබ දවසක් !!!!!!!                                                                                                   

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score