Aug 25, 2014
Monday, August 25, 2014
Unknown
Technology
No comments
අමෙරිකාව විසින් පට්ටම වැඩ ගොඩක් ඇති හෙල්මට් එකක් නිෂ්පාදනය කිරිමට සමත්ව තිබෙනවා.ගොඩක් අය මෝටර් බයිසිකලයේ යනකොට ජංගම දුරකතන භාවිතා කිරිම බහුල ලෙස දකින්න පුලුවන්.ජංගම දුරකතනය භාවිතා කර විට හෙල්මට් එකේ ඇති ආරක්ෂක පටිය ඉවත් කිරිම හෝ බුරුලට පැළද විම මගින් වසරකට සිදුවන අනතුරු ප්‍රමාණය ඉතා ඉහළ අගයක්.එයට විසඳුමක් ලෙස අමෙරිකාව ජංගම දුරකතනය සවි කිරිමට හැකි හෙල්මටයක් නිර්මාණය කර තිබෙනවා.
මෙහි විශේෂත්වය වනුයේ පිටුපස පෙනෙන ලෙස නිර්මාණය කරපු කණ්නාඩියක් තිබිමයි.මෙය අනතුරු වලින් බේරිම මෙය මහත් පිටුවහලක් වේ යැයි නිෂ්පාදන ආයතනය බලාපොරොත්තු වේ
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.