Aug 21, 2014


යාළුවනි සාමාන්‍යයෙන් සර්පයින් විසින් මිනිස්සු හපා කෑම අපට නිතරම දකින්නට අසන්නට ලැබෙනවා. නමුත් වෙනත් රටවල් වල මිනිස්සුන්ට පේන්නවත් එක සර්පයයෙක් වත් ඉන්නේ නෑ. ඇයි ද දන්නවද?එම රටවල් වල මිනිස්සුන්ගේ ප්‍රියතම ආහාරය තමයි සර්පයින්ම ආහාරයට ගැනීම.අපි මේ ඉදිරිපත් කරන Video වේ අන්තර්ගතව ඇත්තේ  චීනයේ තිබෙන සුපිරි පන්තියට අයත් හෝටලය සර්පයින් මරා උන් ගේ මස් විකිණීම තිබෙන ආකාරය හා ඔහුන් විසින් සර්ප මස් ආහාරයට සූදානම් කරන ආකාරයයි.ඔයාලත් බලන්නකෝ මේ Video එක. මේ වගේ සත්තුන්ව මරලා මසට ගැනීම ගැනනම් අපේ කැමත්තක් නැ.සංවේදී අය බැලිමෙන් වලකින්න.





0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score