Sep 4, 2014
Thursday, September 04, 2014
Unknown
horoscope
No comments
මේ පාරනම් ඔයාලට දෙන්න හදන්නේ සුපිරිම වැඩක්.වැඩි කයිය ගහන්න ඔනි නැ නේ ඔන්න බලමු වැඩේ කොහොමද කියලා.පහත Link එකට ගිහින් ඔයාලගේ නමයි උපන්දිනෙයි දෙන්න ඊට පස්සේ ඔයාලාගේ විස්තරාත්මක දැන ගන්න පුලුවන්.දෙයක් කිව්වට තරහ වෙන්නත් එපා.තමන්ගේ ගැන තමන්ට වඩා කවුරුත් දන්නේ නැ නේ ඉතින් මොකටද මේ වගේ ඒවා නමුත් මේ වැඩේ සුපිරීයි එකයි අපි මේ Post එක ලියන්නේ.ගිහින්ම බලන්නකෝ.වැඩේ හොදයි නම් අපිට Comment & Like අමතක කරන්න එපා හොදද?
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.