Aug 19, 2014

යාළුවනි ඔයාලගෙන් බහුතරයක් Fb එකේ ඉන්න නිසා මම හිතුවා අද post එකෙන් මුහුණුපොතේ ඔයාලා මුහුණ පාන ප්‍රශ්නයකට පිළිතුරක් ගේන්න ඔනි කියලා.ඉතින් ඔයාලා සේරම වගේ මුහුණ පාන ප්‍රශ්නයක් තමයි Friend Request දැන්මම Block වෙන එක.දවස් 15 කියයි නැත්නම් මාසයට කියයි කොහොම හරි ඔයාලව Block කරනවා.හරි ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න තමයි මේ හදන්නේ.මේ මෘදුකාංගයෙන් තව ගොඩක් වාසි තියෙනවා.
  • Auto Mass Friend Request
  • Auto Mass Friend Wall Poster
  • Auto Mass Captcha Bypass
  • Auto Mass Amber Alerts
  • Auto Mass Friend Message
  • Auto Mass Friend Poker

  • හරි පහළ තියෙන මෘදුකාංගය Download කරගෙන මේ වාසිය ඔබත් අත්විදින්න.

                                        මෙතනට

    වැඩේ හොදද නරකද කියලා කියන්න.ඔයාලගේ යෝජනා චෝදනා මේ සියල්ලම අපට ගොඩක් වටිනවා.වැරදි ඇතොත් අපට කියන්න අපි කැමතියි හදාගන්න.

    සුබ දවසක්!!!!

    0 comments:

    Post a Comment

    Thank you!You'll be received a answer soon if you have problem.

    Time

    ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

    උපන් ලපයෙන් කියවෙන විස්තර

    Categories

    ගැසට් පත්‍රය බලන්න

    Flag Counter

    Advertisement

    So Important

    Advertisement

    Like - facebook Page

    සිහින පලා ඵල

    අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

    Get our toolbar!

    Popular Posts

    Live Cricket Score