Showing posts with label Phone. Show all posts
Showing posts with label Phone. Show all posts

Mar 20, 2015

Image result for How to Increase RAM on Android mobile phone using SD Card
සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක්   ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන්  වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි .

මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ.
මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න

මුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.  
මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත 

විඩියෝවෙන්  ඔයාලට තේරෙයි කියලා 

Image result for How to Increase RAM on Android mobile phone using SD Card
Image result for DOWNLOD


Feb 28, 2015


  නීරෝගීව දිවි ගෙවිම අපගේ පැතුමයි. එහෙත් නොසිතා අප විසින් කරන දේවල් නිසා අපේ 

සෞඛ්‍ය තත්වය අඩපණ වෙයි. අද කියන්න යන්නේ Call ගන්නා විට දුරකතනය නිවැරදිව 

භාවිතා කරන අකාරය ගැනයි. මේක අපේ ගොඩක් මල් කඩන අයටනම් වැදගත් වෙයි.

        ජංගම දුරකතන හෝ සාමාන්‍ය දුරකතන භාවිතා කරන බොහෝ දෙනෙක් පුරුදුව 

සිටින්නේ දකුණු කන අසලින් දුරකතනය තබාගෙන කතාබහ කිරීමටයි. ජංගම දුරකතනයකින් 

රැහැන් දුරකතනයකට වඩා විකිරණ පිටවීම සාමාන්‍ය දෙයක්. එත් මේ කියන්න යන්නේ 


ඔබත් දුරකතනය දකුණු පස කන පැත්තේ තබාගෙන කතාබහ කරන අයෙක් නම් එය ඔබගේ 

සෞඛ්‍යට අහිතකර බවයි. දකුණු කනත් මොළයත් අතර ඍජු සම්බන්ධයක් පවතින 

අතර දුරකතනයෙන් පිටවන විකිරණ වලින් මොළයට ඇති බලපෑමත් වැඩිය.


       ඒ නිසා වඩාත් හොදම විසදුම වන්නේ දුරකතනය වම් කන අසලින් තබාගෙන කතාබහ කිරීමයි.

    අපේ තරුණ තරුණියන් බොහෝ වෙලාවට ආදරය කරන්නේ දුරකතනය හරහාය. දුරකතනය කන අසල තබාගෙන මල් කඩන්න යන කාටත් තමන් කොයිතරම් වේලාවක් ෆොනේ එක කනේ තියාගෙන ඉන්නවද කියන එකත් අමතකයි. එත් දැන්නම් ඒ ගැන නොසිතා බෑ  නේද? ඒ නිසා මල් කඩුවට නම් කමක් නැහැ. හැබැයි වම් කන තමයි තෝරාගන්න ඕන. එහෙම නොසිතුවොත් ඔබගේ මොළයට සිදුවන හානියත් වැඩි වේවි.

    ජංගම දුරකතනය භාවිතයේදී ඔබ අවධානය යොමු කල යුතු තවත් දෙයක් වන්නේ දුරකතනයේ බැටරිය එක පෙන්වන කොටසයි. ඔබගේ දුරකතනයේ  බැටරිය පෙන්වන කොටසේ ඇත්තේ එක් රේඛාවක් නම් ( එක බැටරි කනුවක් නම්) එන ඇමතුම් සදහා පිළිතුරු දෙන්න එපා. මන්දයත් එවැනි අවස්ථාවක දුරකතනයයෙන් නිකුත්වන විකිරණ දහස් ගණනකින් වැඩිවේ.

      මෙහි සදහන් කර ඇත්තේ දුරකතන භාවිතයේදී අපි අතින් එදිනෙදා සිදුවෙන වැරදි ක්‍රියා කිහිපයකට නිවැරදි විසදුම් කිහිපයකි. නිරෝගීව ජීවත්වන්නට ඔබත් කැමතිනම් මේවා අනුගමනය කරන්න.

Jan 5, 2015

සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ජංගම දුරකථන ගණනාවක් 2014 දී වෙළඳපලට නිකුත් වුනා. පහතින් දැක්වෙන්නේ 2014 වසරේදී නිකුත් වුණු දුරකථන අතරින් හොඳම ස්මාර්ට් ෆෝන් කිහිපයයි.
Best Bargain: Motorola Moto G 2014
motog
Best Battery: Motorola Droid Turbo
droid-turbo-verizon
Best Design: HTC One M8
htconem8metal3v
Best Gimmicky Features: Samsung Galaxy Note Edge
samsungnotedge
Best Phablet: Samsung Galaxy Note 4
001detail
Best User Experience: Motorola Moto X 2014
motoxwoodgrainfinish
Best Waterproof Phone: Sony Xperia Z3
mvi8631
Best Camera Phone: Google Nexus 6
mvi8819

Dec 7, 2014

Screenshot_2014-11-10-15-27-41

cyanogenmod යනු ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්‍රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ.

ගුගුල් සමාගමේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබා නොදීමයි.

මේ හේතුවෙන් බොහෝ දුරකථන වලට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය විසින් හඳුන්වාදෙන නව  අංග අත්විඳීමට නොහැකි වී තිබෙනවා.නමුත් ඔබ Cyanogenmod භාවිතා කරනාවනම් නිරතුරුවම ඔබට නව සංස්කරණ අත්හදා බැලීමට හැකියාව තිබේ.
 
ඇන්ඩ්‍රෝයිඩ්  නව සංස්කරණයක්  පර්ශිලකයන් හට ලබාදුන් පසු එහි තිබෙන අඩුපාඩු ගැන විවිධ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් ජංගම දුරකථන පරිශීලකයා හට වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියක් ලබා දීම මොවුන්ගේ අරමුණ වී තිබේ. ඒ සදහා ඔවුන් විවිධ වූ නව විශේෂාංග එක් කරමින් නිකුත් කරනු ලබනවා. 

මෙය නොමිලේ නිකුත් කරනු ලබන මෙහෙයුම් පද්ධතියකි. මෙම ව්‍යපෘතිය ආරම්භය කලේ ස්ටීව් කොන්ඩික් විසින්ය. පසු කාලයේදී මෙහි ජනප්‍රියත්වයත් සමගම ඔහු මේ සදහා ආයතනයක්ද පිහිටවනු ලැබුවා.

ජංගම දුරකථන පරිශීලකයින් අතර නිතර භාවිතා වන Custom Rom නිර්මාණය කරන්නනේ ද මෙම මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගෙනයි. මෙය අනෙක් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව වේගවත්ය.

මෙය භාෂා විශාල ප්‍රමාණයකින් නිකුත් කර තිබෙනවා. ඒ අතරට සිංහල භාෂාවද ඇතුලත් කර තිබීම විශේෂත්වයකි. දැනට Oneplusone දුරකතනයේද , ඉදිරියේදී Micromax ජංගම දුරකථන සමාගම් විසින් ඔවුන්ගේ නිල මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතුලත් කිරීමටද සැලසුම් කර තිබේ.

පහත සබැදිය මගින් ඔබගේ ජංගම දුරකතනයටත් මෙහි සංස්කරණ තිබෙනවාද බලන්න 


 Screenshot_2014-12-05-05-15-20 Screenshot_2014-12-05-05-15-34 Screenshot_2014-12-05-05-16-41 Screenshot_2014-12-05-05-16-56
mobile-android-2-3-settings2 Omega-ROM-for-Ace

Dec 5, 2014

IPHONE-ART-nethfm (1)ප්‍රංශයේ ජීවත්වන Francois Dourlen නම් තරුණයෙකු විසින් සිය අයි ෆෝන් දුරකථනය මගින් ඡායාරූප ගැනීමේ අලුත් කලාවක් සොයාගෙන තිබේ. අයි ෆෝන් දුරකතනයට භාගත කරගන්නා ඡායාරූප ඉතා නිර්මාණශීලි ලෙස සැබෑ ලෝකයේ වස්තුන් සමග බද්ධ කොට ඔහු ගන්න ලද ඡායාරූප ඉතා කෙටි කලක් තුල අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මේ හේතුවෙන් ඔහු එවැනි ඡායාරූප පළකිරීම සඳහාම වෙන්වූ ෆේස්බුක් පිටුවක් ආරම්භ කොට ඇති අතර ඔහුගේ කලාව අධ්‍යනය කරමින් නව නිර්මාණ බිහි කරන පිරිසක්ද මේවනවිට ලොව පුරා බිහිවී තිබේ. 

ඔහු විසින් සිදුකළ නිර්මාණ කීපයක් බලන්න පහතින්. 
 IPHONE-ART-nethfm (2) IPHONE-ART-nethfm (3) IPHONE-ART-nethfm (4) IPHONE-ART-nethfm (5) IPHONE-ART-nethfm (6) IPHONE-ART-nethfm (7) IPHONE-ART-nethfm (8) IPHONE-ART-nethfm (9) IPHONE-ART-nethfm (10) IPHONE-ART-nethfm (11) IPHONE-ART-nethfm (12) IPHONE-ART-nethfm (13) IPHONE-ART-nethfm (14) IPHONE-ART-nethfm (15) IPHONE-ART-nethfm (16) IPHONE-ART-nethfm (17) IPHONE-ART-nethfm (18) IPHONE-ART-nethfm (19) IPHONE-ART-nethfm (20) IPHONE-ART-nethfm (21) IPHONE-ART-nethfm (22) IPHONE-ART-nethfm (23) IPHONE-ART-nethfm (24) IPHONE-ART-nethfm (25) IPHONE-ART-nethfm (26) IPHONE-ART-nethfm (27) IPHONE-ART-nethfm (28)
- See more at: http://offair.nethfm.com/article/9588#sthash.CjegJgBt.dpuf

Nov 22, 2014

මේ වන විට ඇපල් ඇප් ස්ටෝර් එක මගින් නොමිලේ ලබා දුන් ඇප්ස් නොමිලේ බාගත කර ගැනීමට නොහැකි බව ඇපල් පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් ඒ සදහා ඉදිරියේදී යම් කිසි මුදලක් අය කිරීමට කිරීමට සැලසුම් කර සිටින බවයි අදහස.

Nov 21, 2014




ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල 


දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root 

කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. 

root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් 

දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක 

ටිකක් අමාරු වැඩක්.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score