Aug 31, 2014

ගොඩක් දෙනා හරි කැමතියිනේ තමන්ගේ අනාගතය ගැන දැනගන්න ඉතින් ඔන්න අපි අද ආවේ ඒකට පොඩි විසඳුමක් අරගෙන.වැඩි කතා ඔනි නැ නේ බලන්නකෝ වැඩේ කොහොමද කියලා හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා"  හා  "කුන්ඩ්ලි"     නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න(7mb) 

                            

                                   Jagannath hora 
                       
    මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ජන්ම කේන්ද්‍ර සාදා ගැනීම හා පලාඵල විස්තර සපයන ජ්‍යොතිෂ මෘදුකාංගද රාශියක් ඇත.පහත දැක්වෙන්නේ ඉන් එකකි.
             http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
 විදෙස් රටවල උපන් අයගේ කේන්ද්‍ර සෑදීමට මෙම මෘදුකාංග නිවැරදිව භාවිතා කළ හැක මේවා භාවිතා කරන අයුරු Help menu දක්වාද ඇත.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score