Aug 25, 2014


මව් කුස තුල තිබු වසර 36 ක් පැරිණි කලලයක් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත් වුනා.කන්තබායි තක්රි වූ මෙම කාන්තාව1978 දී 24 වෙනි වයසේ පසූ වූ අතර එම වයසේදි ගැබ් ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගොස් ඇත.



ඇයව පරීක්ෂා කල පසු  වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා ගර්භාෂයෙන් පිට පිළිසිද ගෙන ඇති බවයි.එබැවින් දරුවාගේ ජිවිතය ගැන විශ්වාසයක් නොමැති බව වෛද්‍යවරුන් ඇයට පැවසිමෙන් අනතුරුව සැත්කමක් කිරිමට සුදානම් උන අවස්ථාවේ ඇය බියට පත්ව රෝහලෙන් පැන ගොස් ඇත.

කල්යත්ම ඇයගේ වයස අවුරුදු 60ක් විය.ඇයගේ උදරයේ වේදනාවක් නිසා රෝහල් ගත වීමෙන් අන්තුරුව උදරයේ ගෙඩියක් ඇති බවත් එය පිළිකාවක් බව වෛද්‍යවරුන් සැක පල කලේය.නමුදු M.R.C ස්කෑන් පරීක්ෂණයකින් හෙලි වූයේ ළදරු ඇටසැකිල්ලක් උදරයේ ඇති බවයි.පසුව  වෛද්‍යවරුන් විසින්  කලලය ඉවත් කරන ලදහ.


ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යුනුස් ෂා පවස්න්නේ මේ තත්ත් වසර 38 ට පෙර සිදු වූ ප්‍රතිඵලයක් බවයි .ඒ අනුව මෙය ලෝකයේ දිර්ඝතම කාලයක් ගර්භාෂයේ පිටත සිරුර තුල  කලලයක් තබාගත් මුල් ම අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට එක් වෙයි. 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score