Aug 30, 2014





            ඔන්න මම අද ගෙනාව සුපිරිම වැඩක්. යාලුවන්ව ගොඩක් පුදුම කරන්න පුලුවන් වැඩක්. හබැයි ඔන්න මේකෙන් කට්ටියව අන්දල සල්ලි හොයන්න නම් එපා. මේක දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති. අන්න ඒ නොදන්න කට්ටියට තමා මේක.
තව දෙයක් මතක් නොකරම බැ ඒක තමයි මේ වගේ Post එකක් මුලින්ම පල කලේ අපි ඒ මීට වසර හයකට කලින් අපේ පරන Blog එකේ නමුත් වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ Blog අඩවි වල අය කිසිම හිරිකිතයක් නැතුව අමු අමුවේ copy & Paste කරන ලදි.අපට එය ප්‍රශ්නයක් නොවේ වඩා දුක් මුසු සිදුවීම වන්නේ අපෙන් copy කරපු Post එකේ අයිතිය ඔහුන්ගේ බව දන්වා අපි Copy කර බව පැවසිමය.කෙසේ වෙතත් අපට කමක් නැත අපට අවශ්‍ය වන්නේ ඔබට අප දන්නා දේ නිරතුරුවම පල කිරීම පමණි.

හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

    මුලින් Windows වල Registry Editor වලට යන්න ඕනෙ. ( Press Windows key + R , type regedit and Enter ) දැන් පහල තියෙන key එකට යන්න.

  HKEY_LOCAL_MACHINE > HARDWARE > DESCRIPTION > System > CentralProcessor > 0



       හරි දැන් ඔයාලට පේනව ඇති ProcessorNameString කියල String value එකක්. ඒක උඩ Right Click කරල Modify... දෙන්න. දැන් පහත ආකාරයට කුඩා වින්ඩොවක් open වේවි. 


       මෙහි value data ලෙස ඔබට අවශ්‍ය Processor Name එක ලබා දෙන්න. ආ තව දෙයක් ඔය විදියට Processor name එක හැදුවට PC එක restart උනාම ආයෙත් පරණ විදියටම Processor name එක පෙන්නනව. ඒකටත් පොඩි system එකක් තියෙනව ඒක වෙනත් Post එකක අපි ඉදිරිපත් කරනවා .අපේ අලුත් වන post ගැන දැන ගන්න අපේ FaceBook පිටුවට Like කරළා යන්න අමතක කරන්න එපා.

 සුබ දවසක්!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score