Aug 26, 2014


ඔන්න යාළුවනි මුලු ඉන්දියාවම දැන් කැලබිලා ඔහුන්ට අදහා ගන්න බැරි පුවතක් මේ දවස් වල ඉන්දියාවේ ප්‍රචලිත් වෙලා.Bollywood King ෂාරුක් හා සුපිරි නිළි කාජල් පෙම්වතුන් ලෙස
රිදී තිරයට නැවතත් පැමිණිම එන බව සැල වීමත් සමගම ඔහුන්ගේ රසිකයින් මහත් ලෙස ප්‍රිතියෙන් පසු වන බවයි වාර්තා වෙන්නේ.ෂාරුක් - කාජල් තරම් තිරය ඉදිරියේ ගැලපෙන පෙම්වතුන් යුවළක් නෑ කියලා තාමත් සමහරු කියනවා. ඒ කියන ගොඩදෙනෙක් ආසාවෙන් ඉන්නෙ ආපහු ඒ දෙන්නා එකට රඟපානවා බලන්න.
අපිට ලැබුණු අලූත්ම ආරංචියේ හැටියට නම් ළඟදිම ඔබේ ඒ බලාපොරොත්තුව ඉටුවෙන්නයි යන්නෙ. අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිගෙ අලූත්ම චිත‍්‍රපටයට ඔහු ෂාරුක්වයි කාජල්වයි තෝරගෙන.දැන් මේ දෙන්නගේ රසිකයන්ට නම් පුදුම සතුටක් ගේන ආරන්චියක් වෙවී. 
මේ දෙන්නා 1995 හේ රඟපාන ලද දිල් වාලේ දුල්හානියා ලේ ජයෙන්ගේ   චිත්‍රපටයේ Tujhe Dekha To Hai Jaana Sanam ලස්සන ලස්සනම සිංදු වත් බලන්නකෝ 





0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score