Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

Jul 2, 2016


පිලිගනනත් අමාරුයි එත් ඉතින් පිලිගන්නම වෙනවනේ Video එක බලන්න ඒ  Video  එකේ තියෙනවා තව විශ්වාස කරන්න බැරි ඒවා එත් එවත් ඇත්ත පහලින් බලන්න



Dec 23, 2014

පසුගියදා ඇමරිකාවේදී විවාහ වූ මේවනවිට එහිම පදිංචිවී සිටින ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා විසින් විවාහයෙන් පසුව ලියන ලද ලිපියක් මාධ්‍යට ලැබී තිබේ. එම ලිපිය බලන්න පහතින්. 
Anarkali

Dec 7, 2014

0000
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා  (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.  

Nov 28, 2014

දෙරණ ඩී්‍රම් ස්ටාර් හයවැනි අදියරේ කිරුළ හිමිකරගත්එම්.ජී. ධනුෂ්ක පසුගිය කා‍ලේ ආන්දෝලනාත්මක චරිතයක් වුණා.ඔහු ගැන විවිධ කථාබහ ඇතිවුණා. මේ සූදානම් වන්නේත් එම්.ජී. ගැන අලුත්ම ආරංචියක් දන්වන්නට. ඒ තමයි එම්.ජී. තමන්ගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා කියන ආරංචිය. “ර්ට් ඹඪබඩ .ම්” නමැති මෙම සංගීත කණ්ඩායමේ කුළුඳුල් ප්‍රසංගය පසුගිය 14 වැනිදා බදුරලියේදී පැවැත්වුණා.


  එම්.ජී. දැන් සංගීත කණ්ඩායමක හිමිකරුවෙක්.
(හිනැහී) ඔව්. මම මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. එය නම් කරලා තියෙන්නේ “ර්ට් ඹඪබඩ .ම්” නමින්.
  මෙහි එළිදැක්වීමේ අවස්ථාව ගැන කතාකළොත්...
පසුගිය 14 වැනිදා බදුරලියේදී කුළුඳුල් ප්‍රසංගය පැවැත්වුණා. එයට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා.
  ඉදිරියේදිත් MG with O.K”  කණ්ඩායමේ ප්‍රසංග පවත්වනවාද?
දැනට ලංකාවේ ප්‍රසංග 25කට ආරාධනා ලැබිලා තියෙනවා. විදෙස් ප්‍රසංග 6කට ආරාධනා ලැබිල තියෙනවා.
 MG with O.K”  ගමනත් සමග ඔබ දෙරණ සමග තිබූ සම්බන්ධතාවය නැතිවුණාද?
නැහැ... නැහැ.. එහෙම වෙන්නේ නැහැ. මම තවමත් දෙරණ සමග ඉන්නවා. දෙරණ හා මා අතර ඇති සම්බන්ධය එකක්. සංගීත කණ්ඩායම හා මා අතර සම්බන්ධය තව එකක්. ඒ සම්බන්ධතා වෙන වෙනම පවතිනවා.


  ඔබේ සංගීත කණ්ඩායම ගැන විස්තර ටිකකුත් කියන්න.
අමිල, භානුක, ශෂි සහ මම මෙහි ගායකයන් ලෙස කටයුතු කරනවා. ශෂි ගයන්නේ දමිළ ගීත. ඊට අමතරව තිලිණ (ඩ්‍රම්ස්), තිලිණ (කීබෝඩ්), සාගර (ඔක්ටපෑඩ්), මලිත් (බේස්), ප්‍රදීප් (ලීඩ්) හා රියන්සි (රිදම්) වාදනයෙන් මීට එකතු වනවා.
මගේ ගීත වාගේම අනෙක් අයටත් අලුත්ම ගීත තිබෙනවා. අපි ඒවා ගයනවා.
 ධනුෂ්කට දැන් තමන්ගේම අලුත් ගීත තියෙනවා.
ඔව්. මට දැන් මගේම අලුත් ගීත තියෙනවා. ඒ වගේම තවත් ගීත කීපයක් කරන්නත් හිතාගෙන ඉන්නවා.
  සංගීත කටයුතු ඇරුණාම ධනුෂ්ක දායක වන වෙනත් කටයුතු මොනවාද?
වෙනත් කටයුතුවලට දායකවන්න කාලය තමයි මදි. චිත්‍රපටයකට පසුබිම් ගීත ගයන්න ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍යවල රඟපාන්නත් ආරාධනා ලැබුණා. බලමුකෝ ඉදිරියේදී විවේකය අනුව මේ හැමදේටම පුළුවන් විදියට දායකවන්න තමයි හිතාගෙන ඉන්නේ.
  පෞද්ගලික තොරතුරු කතා කළොත්...?
(හිනැහී) පෞද්ගලික ජීවිතයේ මේ දවස්වල තියෙන ලොකුම තොරතුර අසනීප තත්ත්වය. එක දිගට නිදි නැතුව ගොඩක් වෙහෙසුණ හින්දා උණ හැදුනා. ටිකක් විවේක අරගෙන ආයෙම සුපුරුදු තත්ත්වයට එනවා.
  දැන් දිගටම පදිංචිය කොළඹද?
ඔව්... ඒත් මම විවේකයක් ලැබුණ හැටියෙම ගමට යනවා තාත්තව බලලා එන්න.
  මේ කටයුතු සමග විවාහය දවසින් දවස පමාවෙනවා නේද?
(හිනැහී) ඒකනම් ඇත්ත තමයි. ඒත් ඉතින් මොනවා කරන්නද? මේ කාර්යබහුලකම ටිකක් අඩුවුණාම තමයි ඒ ගැන හිතන්න වෙන්නේ.
  පෙම්වතිය මොකද ඒ ගැන කියන්නේ...?
එයා මේ තත්ත්වය තේරුම් ගෙන ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ.
  ධනුෂ්ක ගමට යන්නේ ඉඳහිට. නිතර හමුවන්නෙ නැති හින්දා ඇගේ නෝක්කාඩු එල්ලවන්නෙ නැද්ද?
නිතර යන්න නෑ වගේම දුරකථනයෙන් කතා කරන අවස්ථාත් අඩුවෙනවා. ඒකට හේතුව මගේ කාර්යබහුලකම බව ඇය දන්නවා. ඒ වගේම විවේකයක් ලැබුණ හැටියේ මම ඇයවයි මගෙ තාත්තවයි බලන්න ගමට එන බව ඇය දන්නවා. මේ වැඩකටයුතු ටික ඉවරවෙලා අපි විවාහ වෙනවා.
 ආරියවංශ කුලතිලක

Nov 13, 2014

Chandra-Bahadur-Dandiලොව උසම මිනිසා වන තුර්කියේ සුල්තාන් කොසේන් හා ලොව මිටීම මිනිසා වන නේපාලයේ චන්ද්‍රා ඩන්ගි අතර හමුවක් ලන්ඩන් නුවරදී හමුවී තිබේ. ඔවුන් දෙදෙනා මෙසේ හමුවී තිබුනේ ප්‍රථම වතාවටය. ගිනස් වාර්තා පොතට වසර හැටක් පිරීමේ උත්සවය වෙනුවෙන් ඔවුන් මෙසේ හමුවී තිබුණි. ලොව උසම මිනිසා වන 31 හැවිරිදි සුල්තාන් කොසේන් ගේ උස අඩි අටයි අඟල් තුනකි. ලොව මිටීම මිනිසා වන 75 හැවිරිදි චන්ද්‍රා ගේ උස සෙන්ටිමීටර 55 කි. 

සුල්තාන් මෙලෙස අසාමාන්‍ය ලෙස වැඞීමට හේතුව ඔහුගේ පිටියුටරි ග‍්‍රන්ථියේ ඇති විකෘතිතාවක් හේතුවෙන් වර්ධක හෝමෝර්න අවශ්‍ය ප‍්‍රමාණයට වඩා නිකුත් වීමය. ලොව මෙතෙක් බිහිවූ අඩි අටකට වඩා උස මිනිසුන් දහ දෙනා අතරට එක්වීමට සුල්තාන් කෝසෙන්ට හැකි වූයේ එනිසාය. මෙම දශකයේ බිහිවූ අඩි අටකට වඩා උස එකම මිනිසා වන්නේද සුල්තාන් කෝසෙන්ය. 

72 හැවිරිදි බහධූර් ඩෑන්ජි සිටගත් විට උස සෙන්ටි මීටර  55 ක් වන අතර ඔහුගේ ශරීර ස්කන්ධය කීලෝ ග්‍රෑම් 14.5 ක් වන බව ද වාර්තා වේ. ඩෑන්ජී සිය සම්පූර්ණ ජීවිත කාලයම නේපාලයේ කත්මන්ඩු නුවරට බටහිරින් කීලෝමීටර 250 ක් පමණ එපිට පිහිටා තිබෙන රහිම්කොහිලි නම් අප්‍රසිද්ධ කඳුකර ගම්මානයක ගතකොට තිබේ.

මෙම හමුවෙන් සංතෝෂයට පත් ලොව උසම මිනිසා වන සුල්තාන් ලොව මිටීම මිනිසා වන චන්ද්‍රා හට තුර්කියට පැමිණෙන්නැයි ආරාධනා කොට තිබේ.
B2TzFBjIYAAjR8O Chandra-Bahadur-Dandi (1) Chandra-Bahadur-Dandi (2) Chandra-Bahadur-Dandi (3) Chandra-Bahadur-Dandi (4) Chandra-Bahadur-Dandi (5) 

Nov 10, 2014

anarkali
කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ        
සූදානමක් ඇතිබව වාර්තා වේ. මෙයට පෙර පුවත්පත් වෙත ඇය පවසා තිබුනේ දිගටම තනිකඩව සිටින      
 බවකි. වරක් ඇය පුවත්පතක් වෙත පවසා තිබුනේ ඇගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඇය විවාහ වුවහොත්   එම විවාහයද කැඩී යන බවකි.                                                                                                                                

Oct 31, 2014

මේ දවස්වල දෙරණ රූපවාහිනිය නරඹන බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තු ආදරණීය පෙම්වතුන් යුවළක් තමයි ගුජුම්පියෝ  සහ ගුම්ජැංඩි. මේ දෙදෙනා අපට හමුවන්නේ සතියේ දිනවල රාත්‍රී 8.30ට දෙරණ නාලිකාවේ විකාශය වන “Boys over flowers” නාට්‍යයෙන්. එය සිංහල හඬ කැවූ කොරියානු නාට්‍යයක්. මේ චරිත දෙක අපේ  හිත්වලට සමීප කරවන්නට ඒ චරිත රඟපාන නළුව සහ නිළිය වගේම ඊට හඬ  මුසුකරන අපේ හඬ නිළි දෙපළගෙනුත්  ලොකු පිටිවහලක් ලැබෙනවා. මේ දෙන්නගේ ප්‍රේමයේ සංවේදී බව අපේ හිත්වලට දැනෙන්නේ ඒ නළු නිළි දෙපළගේ රඟපෑම අපේම බසින්  අපේම කරන අපේ ගුජුම්පියෝ හා ගුම්ජැංඩි හින්දා.ඒ හින්දම අපි හිතුවා “අපේ ගුජුම්පියෝ” සහ “අපේ ගුම්ජැංඩි” ගැන තොරතුරු ටිකක් ‘රිද්ම’ තුළින් රැගෙන එන්න.
ඉතින් මුලින්ම අපි කතා බහට එකතු කරගත්තේ ගුජුම්පියෝ  ගේ චරිතයට හඬ කවන ඉසුරු ලොකුහෙට්ටිආරච්චිව. ඉසුරු හඬ නළුවකු විදියට විදෙස්  නිර්මාණ රැසකට තමන්ගෙ කටහඬ සැපයූ ශිල්පියෙක්. ඒ වගේම ඔහු පුංචි තිරයේ ජනප්‍රිය නළුවෙක්.  දූවරු , අංගනා, මලී, මුතු පලස, හිරු තනිවෙලා, අත්තම්මා , කළු අරලිය වැනි ටෙලි නාට්‍යය රැසකට එක්වූ ඉසුරු “ගිනි අවි සහ ගිනිකෙළි“ නාට්‍යයේ නාරාහේන්පිට පීටර් ගේ චරිතය  රඟපාන අතරතුර අනතුරකට ලක්වුණා. එයින් ඔහුගේ පාදය බිඳුණා. ඉන්පසුව කිහිලි කරුවක ආධාරයෙන් තමයි ඉසුරුට ගමන් බිමන් යන්න පවා සිදුවුණේ. ඒ අතර කාලයේ දී  තමයි “Boys over flowers” සඳහා එකතු වන්නට ඔහුට ලැබුණේ. මෙහි ගුජුම්පියෝගේ චරිතයට නළුවන් විශාල ප්‍රමාණයක් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා තමයි අන්තිමට ඒ චරිතයට ඉසුරුව තෝරාගෙන තියෙන්නේ. මුල්ම කොටස හඬ කැවීම්වලට යද්දි  ඉසුරු වාහනයෙන් බැහැල හඬ කැවීම් මැදිරියට ගිහින් තියෙන්නෙත් තාත්තාගේ ආධාරයෙන්.
“මචං උඹ තමයි ලංකාවේ පිරිසිදුම නළුවා. උඹට නං කවමදාවත් කටකතාවක් හැදෙන්නෙ නෑ. ඇයි ඉතින් උඹ එන්නෙ තනියම නමෛයි තාත්තා එක්කනේ.”
අනෙක් ශිල්පීන් එහෙම කියලා ඉසුරුට විහිළු කරනවාලු. නිර්මාණයට සම්බන්ධ සියලුම දෙනා මෙම නිර්මාණය සමග බද්ධවෙලා තමයි ඊට දායක වෙලා තියෙන්නේ. ඉසුරුත් හදවතින් ම ගුජුම්පියෝ බවට පත්වෙලා  මේ කටයුත්ත හා බැඳුණු බව ඔහු කියනවා.
“දෙබස් කැවීමට කලින් අපිට ඒ නාට්‍යය දාලා පෙන්නනවා. ඒක හරිම සුන්දර නිර්මාණයක්. අපි ඒ  නිර්මාණයට හදවතින්ම ළංවෙනවා. ඊට පස්සේ තමයි දෙබස් කැවීම පටන් ගන්නේ. ඒ වෙලාවට මට හිතෙනවා ඇත්තටම මම ගුම්ජැංඩිට ආදරය කරන ගුජුම්පියෝ මයි කියලා...”
ගුම්ජැංඩිගේ චරිතයට හඬ සපයන්නේ. තනාකා තාරකී . තනාකා මුලින්ම රංගනයට එක්වුණේ “අවුල් හරය” ටෙලි නාට්‍යයට. නමුත් ඒ  රංගනය ඇයට මතකයක් නැහැ. ඊට හේතුව  ඒ රංගනය ඉදිරිපත් කරද්දි ඇය අවුරුදු 3 ක චූටි දැරියක් වීම. ඉන්පසු විවිධ ටෙලි නාට්‍යවලට රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන්වලට රංගනයෙන්, නිවේදනයෙන් වගේම ගායනයෙනුත් ඇය එක්වුණා.
ශ්‍රී එෆ්. එම් ගුවන් විදුලියේ නිම්සාරා නාට්‍යයේ නිම්සාරා විදියට හඬ මුසුකළේ තනාකා. ගුම්ජැංඩි ගැන  කතා කරන්න අපි තනාකාවත් ‘රිද්ම’ කතා බහට එකතු කරගත්තා.
“හඬ කැවීම් කරන අතර මම හඬපු අවස්ථා ගොඩක් තියෙනවා. සමහර අවස්ථාවල මම දෙබස් කැවීම ටිකකට නතර කරලා  පැත්තකට වෙලා අඬපු අවස්ථාත් තියෙනවා. ඒ තරමටම  මේ නාට්‍යය හා මේ චරිතය මගෙ හිතට කා වැදුනා.”
ගුම්ජැංඩිගේ චරිතයට හදවතින්ම ළංවෙලා හඬ මුසු කරන හින්දම තනාකාත් මැදිරිය තුළදී “ගුම්ජැංඩි” ම වනවා. ඒ හින්දම කතාවේ  සංවේදි බව ජවනිකා වඩා සාර්ථක වනවා. මේ විදියට රඟපාන “ඕධරඵ ධමඥප ටතධඹඥපඵ” හි හදවතට තදින්ම දැනුණු ජවනිකා ගැන අපි ඉසුරුගෙන් හා තනාකාගෙන් විමසුවා.
“හිම වැටෙන පරිසරයක් තුළ ගුජුම්පියෝ  ගුම්ජැංඩි මුණ ගැහිලා තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරනවා.  ඒ වෙලාවේ ගුම්ජැංඩි නිශ්ශබ්දව ඉන්නවා. ඒක හරිම හැඟීම් බර ජවනිකාවක්. මගෙ ඇහැට කඳුළක් එක්කළ අවස්ථාවක්”ඉසුරු ඒ විදියට කියද්දි තනාකා මෙහෙම කියනවා.
“ගුජුම්පියෝ ගුම්ජැංඩිට රත්තරන් මාලයක් දෙනවා. ඒක අනිත් අය උදුරා ගන්නවා. හිම වැටෙන පරිසරය දිගේ ගුම්ජැංඩි මා‍ලේ හොයාගෙන පිස්සුවෙන් වගේ දුවනවා. ඇය ශීතල ඉවසන්න බැරුව වැටෙනවා. ඒ වෙලාවේ ගුජුම්පියෝ ඇවිත් ගුම්ජැංඩිව ඔසවාගෙන  යනවා. ඒ ජවනිකාව තමයි මම ආසම ජවනිකාව.”මේ දෙදෙනාම ටෙලි නාට්‍ය රංගනය ඇතුළු කලා ක්‍ෂේත්‍රයේ ඉසව් රැසක් නියෝජනය කරන දෙදෙනෙක්. නමුත් ඒ අතරින් “ඕධරඵ ධමඥප ටතධඹඥපඵ” ප්‍රේක්ෂක ප්‍රතිචාරයඉහළින්ම දිනාගත් අවස්ථාව බවයි මේ අය කියන්නේ. ඒ වගේම දෙරණ නාලිකාවේ සභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල හා හඬ කැවීම් අධ්‍යක්ෂ චරිත් කොතලාවලවත් ගෞරවයෙන් සිහිපත් කරන බව ඉසුරු හා තනාකා පවසනවා.

Oct 29, 2014


මට හොදම කෙනා ලැබුනා පුජා උමාශංකර් තම රහස හෙලි කරයි තමාගේ පෙම්වතා ගැන පුජා ඔන්න රටටම එලි කරා.ඔහු ප්‍රවීන ඡායාරූප ශිල්පී දීපක් ෂන්මුගනාදන්ය 









Oct 20, 2014

Mexico www.nethfm.com00002"ගැහැනියෙකුට පාරෙ බැහැල යන්න විදියක් නැහැ." මෙහෙම කියනව අපිටත් නිතරම ඇහිල තියෙනව. උසුළු විසුළ වල ඉඳල දූෂණය කිරීම්, මරාදැමීම් දක්වාම මේ හින්සාකාරී ක්‍රියාවන් දුරදිග යනව. මේවට එරෙහි වෙන කාන්තාවන් ඉන්නෙ අතලොස්සයි. මේ දේවල් වැඩිවෙන්නත් එය හේතුවක් වෙලා.

හැබැයි ඒ විදියට පාඩුවෙ ඉන්නෙ නැති කාන්තාවොත් ඉන්නව. ෆාතිමා ගුස්මාන් කියන්නෙත් එහෙම කෙනෙක්. ඇය මෙක්සිකානු කාන්තාවක්. 32 හැවිරිදි ෆාතිමා ජීවත්වන ගෝඩලජාරා නගරයේ මාවතක ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටිය. එක අවස්ථාවකදි ඇය දකිනව වදුලක් අස්සෙ සැඟවිලා තමා දිහා බලන් ඉන්න මැදිවියේ පිරිමියෙක්ව. වදුලෙන් එළියට ආ ඔහු ඇයව අල්ලාගන්නයි උත්සාහ කළේ. ඇයත් මුලින්ම කළේ දුවන එක. හැබැයි ඒකෙන් වැඩක් වුණේ නැහැ ඔහුත් ඇය පසුපස  ලුහු බඳින්න ගත්ත. අන්තිමේ ඇය ඔහු සමග පොරබදල ඔහු බිම දමාගෙන කෑගහන්න ගත්ත. ඒ සද්දෙ ඇසුනු ‍තවත් පිරිමියෙක්ම ඇවිත් ඇයට උදව් කළා.

ඇය මේ කාමාතුර පුද්ගලයගෙ ඡායාරූප අරගෙන Facebook මගින් හෙළිදරව් කිරීමකුත් කළා. ඒ අනිත් අයගෙ පරෙස්සමට. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලය පිළිබඳව පොලිසියටත් පැමිණිළි කළා. ම් වෙද්දි ඔහුට එරෙහිව නීතියත් ක්‍රියාත්මක වෙනව.


Mexico www.nethfm.com00001 

Oct 15, 2014



Sara X Does Mozarts
පච්ච කොටාගත් නිරුපිකාවක් මෝසාර්ට් සංගීතඥයාගේ සංගීත ඛණ්ඩයකට පියයුරු නටවන නිරූපිකාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇමෙරිකානු නිරූපිකාවක වන සාරා x මිල්ස් විසින් මෙම අපූරු හැකියාව ප්‍රදර්ශනය කොට තිබේ. අන්තර්ජාලයට එක්කොට දින තුනක් ඇතුලත් එම වීඩියොව මිලියන හතකට වැඩි පිරිසක් නරඹා තිබේ. මේවනවිටත් එම වීඩියෝව පැයකට දහසකට අධික සංඛ්‍යාවක් යූ ටියුබ් ඔස්සේ නරඹන බව වාර්තා වේ. 

මේ සම්බන්ධව අදහස් දක්වා තිබු විදෙස් මාධ්‍යය ප්‍රකාශ කොට තිබුනේ ඇය සංගීතයේ නව කලාවක් සොයාගෙන ඇති බවයි.
Sara X Does Mozarts

සන් පුවත් සේවය වෙත සාරා පවසා ඇත්තේ තමාගේ පියයුරු කෘතීම වුවත් වීඩියෝව සත්‍යය එකක්






Oct 13, 2014

ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය ‘හැපි නිව් ඉයර්’ ළඟදීම තිරගත වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පසුගියදා චෙන්නායි හිදී පැවැත්වුණා. මෙහිදී ෂාරුක්ට මුහුණ දෙන්න සිදුවුණේ නොසිතූ සිදුවීමකටයි. බොලිවුඩයේ රජු වුණත් වෙලාවට වැඩකළ යුතු බවත්

Sep 24, 2014



යාළුවනි මෙවැනි post එකක් දාන්නේ ඔයාලා නොදත් දේ දැන ගත යුතුම නිසා වෙනි මෙම නිල් චිත්‍රපට නිසා පවුල් ජිවිත ගොඩක් ලංකාවේ අවුල් වේලා මේවා බැලුවම ඇත්ත තෙරුම් ගන්න අනිත් අයටත් කියලා දෙන්න ඔයාල ඉන්නේ මංමුළා වෙලා මේක බැලුවම තේරෙයි.


Sep 16, 2014


බොලිවුඩ් සුප්‍රසිද්ධ නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන ලෙස ගත් ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ට්විටර් ගිණුමෙන් මුදාහැරීමත් සමග එම ඡායාරූපය බොලිවුඩය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.                                                                                   

එම ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ට්වීටර් ගිණුමේ පළ කර ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යනුවෙනි.                                                                                                 
පදුකොනේ ඊට ප්‍රඉන් කෝපයට පත් දීපිකා තිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු      තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට            ප්‍රශ්නයක්ද?’ යන්නයි.                                                                            පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ජායාරූපය පලකරනු ලැබුවේ        ඇගේ ලස්සන පෙන්වීමට බව කියමිනි.                                                                        

Deepika-slaps-TOI-with-tweets

deepika-padukon



ආන්දෝලනයට තුඩුදුන් දීපිකාගේ ඡායාරූපය පහතින්

Sep 14, 2014


රන්ජන් රාමනායක කියන්නේ නොදන්න කෙනෙක් නමෛයි. කාලයක් තිස්සේ ජනප්‍රිය කෙනෙක් නිසා රන්ජන් ගැන විස්තර ගොඩක් දෙනා දන්නවා. අපි මේ ඉඩ වෙන් කළේ රන්ජන් ගැන දන්නා දේවල් අතර හැංගුණු නොදන්නා රහස් ටිකක් දැනගන්න.
සම්පූර්ණ නම - සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිර අඹතැන්න ආරච්චිලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්‍පෝන්සු රාමනායක 
උස - අඩි 5 අඟල් 11
බර - කිලෝග්‍රෑම් 81

බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න හිතුවේ ඇයි? 
ෆිට් එකේ ඉන්න එක කෝකටත් හොඳයිනේ කතාවටත් කියනවානේ රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ කියලා. 

වැඩිපුර කැමැති නළුවෙක් කියනවටද බොඩි බිල්ඩර් කෙනෙක් කියනවටද?
මම ඔය දෙකම කරන බව ඇත්ත. ඒ වුණාට මම කැමැති මට හිත හොඳ මනුස්සයෙක් කියලා කියනවාට.

ඔය විදියට පෙනුම තියාගන්න මාසෙකට කීයක් විතර වියදම් කරනවාද?
ඇඟ හදාගන්න කියලා විශේෂයෙන් වියදම් කරන්නේ නැහැ. එළවළු, මාළුවලට, වතුර පලතුරු වගේ දේවල්වලට තමයි වියදම් වෙන්නේ. අනිත් එක ව්‍යායාම් උපකරණ ගන්න වියදම් කරනවා.

ලංකාවේ ලස්සනම නිළියෝ ආශ්‍රය කරලත් “අනගාරික” වෙන්න හදන්නෙ ඇයි?
ලස්සන කෙල්ලෝ හිටියා. තාමත් ලස්සන කෙල්ලෝ එක්ක වැඩ කරනවා. හැබැයි ඒ කෙල්ලෝ එක්ක තියෙන සම්බන්ධකම් විවාහයක් තරම් දුර ගියේ නැහැ. ෂූටිං ඉවර වෙද්දී ඒ සම්බන්ධකමුත් ඉවර වෙනවා. 

පෙම්වතියන්ගේ ලැයිස්තුව කොච්චර විතර දිගද?
එහෙම කියන්න බැහැ. මට ආදරෙයි කියපු හැමෝටම මමත් ආදරෙයි කියලා කියලා තියෙනවා. ආදරේ කියන්නේ සුන්දර දෙයක්නේ. 

පළවැනි දැක්මෙන් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුළුවන්ද? 
අ‍පොයි පුළුවන්. එහෙම ආදරයක් ඇතිවෙන්නේ පෙර ආත්මවල බැඳීමක් තියෙන කොට.

ගැහැනු ළමයකුගේ මොන දේවල්වලටද ආකර්ෂණය වෙන්නේ.?
ගැහැනුකමට. ගැහැනු ළමයෙක් වුණාම ගැහැනුකම පිරිලා තියෙන්න ඕන. 

චිත්‍රපටවල රඟපානවා කියලා කරන්නේ ඇඟ පෙන්වන එක කියලා චෝදනාවක් ආවොත්? 
ඇඟ පෙන්වන්න ඕන තැන්වලදී ඇඟ පෙන්නනවා. ඇඟ පෙන්වන්න ඕන නැති තැන්වලදී ඇඟ පෙන්වන්නේ නැහැනේ. 

රන්ජන්  රාමනායක කියන්නේ අද සිංහල සිනමාවේ සුපර් ස්ටාර්ද?
මාව සුපර් ස්ටාර් කරලා තියෙන්නේ මගේ රඟපෑම්වලට කැමැති අය සහ විචාරකයෝ. මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක සුපර් ස්ටාර් කෙනෙක් බව දැනෙනවා. 

කැමැතිම සමකාලීන නිළියෝ කවුද?
මම කැමැතිම රමණි බර්තොමියුස්ට. ඒ තමයි මට වාසනාව ගෙනාපු නිළිය. ඊට පස්සේ  සංගීතා වීරරත්නයි, දිල්හානි ඒකනායකයි. 

රන්ජන්ගේ ජනප්‍රියකම හැමදාම තියේවිද?
ඒක ඉතිං වාසනාව අනුව තමයි තීරණය වෙන්නේ අද හීරෝ හෙට සීරෝ වෙන්නත් පුළුවන්. 

දේශපාලනයට ඇවිත් රන්ජන් කියන නළුවා නැත්තටම නැති වුණා කිව්වොත්?
මම නම් එහෙම හිතන්නේ නැහැ. ඉස්සර මගේ වටේ හිටියේ රන්ජන් කියන නළුවාට කැමැති පිරිසක් විතරයි. අද රන්ජන් කියන දේශපාලකයාට කැමැති පිරිසකුත් ඉන්නවා.

අන්ර්කලීව ක්‍ෂේත්‍රයට ගෙනාවේ රන්ජන්ද?
අනර්කලී මුලින්ම රඟපාපු චිත්‍රපටය වන්ෂොට් 

දැන් අනර්කලීට අකැමැති විරුද්ධ පක්ෂෙ නිසාද? 
එහෙම  අකැමැත්තක් නැහැ. අපි නිතර කතාබහ කරන හොඳ යාළුවෝ 

එතකොට දෙන්න ගහ බැණ ගත්තේ?
ඇත්තටම ඒ මොකටද කියලා මට මතක නැහැ. ඒ රණ්ඩුව ඒ වෙලාවට විතරයි. ඊට පස්සේ යාළුවෙලා හොඳට කතා කරනවා. 

අනර්කලීගේ කැමැතිම ගතිගුණය?
තරහ හිතේ තියා ගන්නේ නැති එක

කවදාවත් අනර්කලීව බඳින්න හිතිලා නැද්ද?
එකට වැඩ කරපු කා‍ලේ එහෙමත් හිතුණා. මම ඒක අනර්කලීට කිව්වම එයා කිව්වේ මම වයස වැඩියි කියලා. එයාගේ වචනවලින්ම කිව්වොත් 'කධභ චපඥ බධධ ධතඤ ටධප ථඥ' කියලා තමයි කිව්වේ. ඒකට අපි තරහ වෙලත් හිටියා. 
තමන්ගේ ජනප්‍රියකමෙන් අනුන්ව දිනවන්න ස්ටේජ්වලට නගින්නේ ඇයි?
ඒක මම කරන්නේ අපි කණ්ඩායමක් විදියට දිනන්න ඕන නිසා. මගේ ජනප්‍රියකමෙන් වැඩක් ගන්න පුළුවන්. ඒකත් හොඳයිනේ. 
කවුරුහරි කිව්වොත් රන්ජන් හෙට මැරෙනවා කියලා.කමක් නෑ. මම තනිකඩයි. රඟපෑවා, ජනප්‍රිය වුණා, දේශපාලනය කළා කියලා බය නැතුව සතුටින් මැරෙන්න පුළුවන්. 
රිවිර පුවත් පතට කල සංවාදයකි 

Sep 5, 2014

Dog www.nethfm.com005

අනේඅනිච්චං කිව්වලූ ලෝකෙට ගිහිපු කලක්.දහ අට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී තිබෙනවා. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියක්.

Aug 31, 2014

To match feature UKRAINE/GIANT


Aug 27, 2014


යාලුවනී මේ දවස් වල ඌව පළාතේ ඡන්දය නිසා මැතිවරණ වේදිකා උණුසුම් වෙලා.ඉතින් ගොඩක් මැති ඇමති වරු ඡන්දයට බැහැලම වැඩ. ඔන්න ඒ අතරේ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා

Aug 26, 2014


ඔන්න යාළුවනි මුලු ඉන්දියාවම දැන් කැලබිලා ඔහුන්ට අදහා ගන්න බැරි පුවතක් මේ දවස් වල ඉන්දියාවේ ප්‍රචලිත් වෙලා.Bollywood King ෂාරුක් හා සුපිරි නිළි කාජල් පෙම්වතුන් ලෙස

Aug 22, 2014


ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන 

නියෝජ්‍ය ඇමතිවරයෙක් වන පුද්ගලයෙකුගෙන් තම අසරණ 

දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා 

විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට 

පැමිණිල්ලක් කර ඇත.

මෙසේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් 

පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට 

මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක 

වේලාරත්න නැමැති අයෙකි.

මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම 

පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් 

ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය 

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම් 

සබදතාවයක් පවත්වන බවයි.

2014 වසරේ පෙබරවාරි මස 14 ‘වැලන්ටයින්’ දින රධීෂා හා xxx 

xxxxx සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති 

එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් 

ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් 

කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා xxx xxxxx ලන්ඩනයට ගිය 

අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන 

රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර 

ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City 

Grange’ හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා 

සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා 

ඇත.

තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් 

දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් 

වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම 

දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා 

වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King’s court’ 

සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ xxx xxxxx අයත් නිවසක 

බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම xxx 

xxxxx ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.


xxx xxxxx ගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ 

දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ xxx xxxxx ගෙව් 

වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, xxx 

xxxxx ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු’ බවයි. ඇයට xxx 

xxxxx වෛහාක වරදක් වන ‘අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට’ 

(Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ xxx xxxxx ගේ 

මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද 

පෙත්සමේ ප්‍රකාශිතව දක්වා තිබේ.

මෙසේ xxx xxxxx විකෘති කාමාශාවලින් පෙලෙන මානසික 

අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා 

පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් 

දෙදෙනා සමග xxx xxxxx වාසයට සහ සංවාසයට යාමෙන් තම 

දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට 

හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර 

ඇත.මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම 

සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස 

පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට 

අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට 

තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය අමාත්‍ය xxx xxxxx ලවා පොලිස් 

රෝහල වෙත මාරු කර යවා ඇත.

නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 

වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම 

දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට 

ඇත.

මෙම පොලිස් පැමිණිල්ලට xxx xxxxx නැවතත් තම අමාත්‍ය බලතල 

අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් 

පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ 

කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා 

ගන්නා ලෙස නියෝග කර ඇත. xxx xxxxx ගේ විධානය එපරිදිම 

ක්‍රියාත්මක වී ඇත.

xxx xxxxx ගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා 

වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව 

දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි 

කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති 

පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් xxx xxxxx ගේ අයුතු 

බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම 

සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.

ඇය එහිදී පවසා ඇත්තේ xxx xxxxx හා තමා අතර, තම සැමියා පවසන 

ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම 

සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ 

කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න 

නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් 

සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් 

කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී 

ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා 

පවරන ලෙසයි.

Radika

උපුටා ගැනිමකි (Gozziplanka) 

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score