Aug 21, 2014
Thursday, August 21, 2014
Unknown
News
No comments
තඹ වලින් අඹන ලද බුදු පිළිම 04 ක් සහ කුඩා ස්ථූපයක් ළඟතබා
ගෙන සිටි පුද්ගලයෙකු කටුගස්තොට, ඕවිස්ස උතුර, පූජාපිටිය
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පරණ යකඩ භාණ්ඩ අලෙවිකරන ස්ථානයක තිබී මෙම බුදු පිළිම
සොයා ගෙන ඇති අතර එම අලෙවිසැලේ හිමිකරු මෙලෙස
අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි අදාළ බුදු පිළිම අලෙවිකළ
පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු දළදා මාළිගාවේ පවිත්‍ර අංශයේ සේවය කරන පුද්ගලයෙකු බව
පොලිසිය පැවසුවේය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.