Aug 30, 2014


ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.

පපුවේ හා හිසේ කැක්කුමක් තිබෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ වාට්ටුවක ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර ගිය මේ කතාව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුද පසුවූයේ තරමක තිගැස්මකට හා බියකට පත්වය.
රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පවා දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීම නිසා ඒ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇත.
23-page4-S2-5
දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වී තිබෙන බව දුටු වාට්ටුවේ හෙදියෝ මේ බව පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ජේ.එම්. ජයතිලක මහතාට පවසා තිබේ.
වෛද්‍ය ජයතිලක මහතා දැරිය පරික්ෂා කර බලා ඇතත් මෙසේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යාමට හේතු සාධකයක් සොයා ගැනීමට නොහැකිවූ නිසා තවදුරටත් ඇය වාට්ටුවේ නතරකර තැබීමට තීරණය කර ඇත්තේ මෙයට හේතුව සොයා ගැනීමටය.
දැරියගේ කටෙන් වරින් වර හිටි හැටියේ කට දෙපැත්තෙන් ලේ වහනය වූ අතර වාට්ටුවේ හෙදියන් හා කාර්ය මණ්ඩලය පමණක් නොව වාට්ටුවේ සිටි රෝගීන්ද මේ දර්ශනය දැක කිසියම් තැති ගැන්මකට ලක්වී ඇත්තේ මෙය අමනුෂ්‍ය දෝශයක් නිසා සිදුවන බව විශ්වාස කිරීම නිසාය.
name-01මෙය අමනුෂ්‍ය දෝෂයක් හෝ භූත දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව කල්පනා කළ වාට්ටුවේ හෙදියෝ කිහිපදෙනෙක් මේ හොරය කුමක්ද කියා අල්ලා ගැනීමට සෝදිසියෙන් සිට ඇතත් වරින් වර ඇයගේ කට දෙපැත්තෙන් ලේ වහනයවී ඇත්තේ එම හෙදියන්ද පුදුමයට හා විශ්මයට පත්කරවමිනි.
ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජයතිලක මහතා රෝහ

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score