Oct 19, 2014



ජොතිර්වේදියෙකුට කියලා කේන්දරේ හදවා ගත්ත කාලේ  ඉවරයි මෙන්න නියම වැඩක් මම ඔයාලට ගෙනාවා සුපිරිම වැඩක්.හැබෙයි කට්ටිය මේක බලලා ගෙදර Board දාන්න එපා කේන්දර හදනු ලැබේ කියලා.වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු.මුලින්ම පහල Link 1ta යන්න.

පළමු පියවර

ඔයාලගේ ඇත්තම තොරතුරු ඇතුලත්කරන්න 

                                                     දෙවන පියවර

දැන් අලුතෙන් open වන page එකේ ඔයාලගේ දිස්ත්‍රික්කය ඇතුලත් කරන්න 


                                                                            තුන් වන පියවර 
දැන් ඔබ උපන් නගරය තෝරන්න. 





දැන් English වලින් එන්නේ Get sinhala කියන එක select කරාම සිංහලෙන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන් වැඩේ හොදනම් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 


2 comments:

  1. Supiri wedak.....thanks......loooooooooooooooot

    ReplyDelete
  2. සුපිරියි! නියමයි! ස්තූතියි!

    ReplyDelete

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score