Aug 30, 2014

මීළඟ ජනාධිපතිවරනයපැවෙත්වෙන්නේ කවද්ද?ඔන්නසුබ දවස ‍

ජ්‍යෝතිෂ්‍යඥයන් දැනටමත් දැනුම් දීලා.ඒ ලබන
2015 ජනවාරි මස 

මුල් සති දෙක ඇතුළත දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට 

කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි 

මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරණය පැවැත්වීමට සුදුසු දිනය  ‍

ජ්‍යෝතිෂ්‍යඥයින් විසින් ලබා දී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් 

කළේ ය. ධුරකාලය වසර හතර ඉක්ම ගිය පසු නැවත 

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුක්‍රම 

ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ලැබි ඇති අතර ඒ අනුව 

මෙම නොවැම්බර් 19 දායින් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 

ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රකාශයට පත් කළ හැකි ය.

නොවැම්බර් 19 දායින් පසු ඒ මාසයේ දිනයකදී ජනාධිපතිවරයා මේ 

පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා 

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇත.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score