Showing posts with label Computer. Show all posts
Showing posts with label Computer. Show all posts

Mar 20, 2015




මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. 
මෙක බලලා කලබල වෙන්න එපා. කැමති අය විතරක් බාගෙන බලන්න​.

හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො only 7mb

Jan 27, 2015



ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා.
මම අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා.ඔයාලත් පාවිච්චි කරල බලන්න.

Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension  එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්.

කරන්නෙ මෙහෙමයි, ( මෙහි පිංතූර අපැහැදිලි නම් ඒවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක)
  • මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න.                                                 Chrome    සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින්
  • දැන් ඒක install කරගන්න.
  • සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න.
  • එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න.

  • ඊට පස්සෙ මෙන්න මේ වගේ tap එකකට යයි.

  • මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන  එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එකට ටික් එකක් දාන්න.

Jan 22, 2015

අන්තර්ජාලය භාවිතා කරන අපි විවිධ ගිණුම් වලට ඇතුල්වීම සදහා මුරපද යොදාගන්නවා.
 
 
උදාහරණයක් වශයෙන් ජීමේල්, ෆේස්බුක්, ටිවිටර් හදුන්වන්නට පුළුවන්. ඒ ගිණුම් වලට වැඩි දෙනෙක් යොදාගන්නේ තමන්ගේ ජංගම දුරකථන අංකය, උපන්දිනය, නමේ මුල් කොටසක් හෝ නමේ අග කොටසක්ය. 
 
 
නමුත් සාපේක්ෂව ගත් විට බොහෝ පිරිසක් භාවිතා කරන අනාරක්ෂිත මුරපද 25ක්, prweb වෙබ් අඩවිය විසින් පසුගිය දා අනාවරණය කරනු ලැබුවා. 2014 වර්ෂයේ හැකර්වරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවි වලට සම්බන්ධ ගිණුම් රාශියක් ඔවුන්ගේ අවශ්‍යතා සදහා යෝදාගත්තා. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම මුරපද වැඩි දෙනෙකු භාවිතා කරන අනාරක්ෂිත මුරපද නිසා.
 
 
පහතින් දක්වා තිබෙන්නේ එම රහස් පද 25යි. මෙහි ඔබේ මුරපදය ද තිබෙන්නට පුළුවන්. එම නිසා ඉතාමත් ඉක්මනින් ඔබේ මුරපදය වෙනස් කර අරකෂාකාරී මුරපදයක් ඔබේ ගිණුම් වලට භාවිතා කරන්න.
 
 
Worst Passwords 2014 list www.nethfm.com
 
 
ආරක්‍ෂිත මුර පදයක් සාදාගන්නා ආකාරය 
 
මුරපද හැක්කිරිම හකර්වරුන්ට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. 
 
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඒ සදහා පහසුකම් සපයා තිබෙනවා, පහත තිබෙන ලින්ක් එක මගින් ඔබේ මුරපදය කොපමණ ආරක්‍ෂිත දැයි බලාගන්නට හැකියි.
 
 
 
 
01. අකුරු වැඩි සංඛ්‍යාවකින් යුතු මුරපදයක් සකසා ගන්න. (අවම වශයෙන් අකුරු 10ක් පමණ)
 
02. විශේෂ සංකේත, කැපිටල් සිම්පල් අකුරු භාවිතා කිරීම මහින් අනුමාන කිරීමට නොහැකි ආකාරයට සකසා ගන්න. (Eg : He@l19O%$_)
 
03. ඔබගේ මුරපදය අන්තර්ජාලයට සම්බන්ධ වීමට යොදා ගන්නා වෙබ් බ්‍රවුසර් වල සේව් (save) නොකරන්න.
 
04. ඔබේ යාළුවෙකුගේ පරිගණකයකින් හෝ කැෆේ වලින් අන්තර්ජාලය භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම භාවිතා කල පසු Browser History මකලා දමන්න.
 
05. ඔබගේ ජංගම දුරකථන අංකය, උපන්දිනය, නමේ කොටස් මුර පදය සදහා භාවිතා නොකරන්න.
 
06. ඔබ වෙබ් අඩවියකට පිවිසීමේදී සෑමවිටම URL එක බලන්න. සමාන මුහුණු වරින් යුතු වෙබ් අඩවි රාශියක් තිබෙන නිසා රැවටීමට පුළුවන්.
 
07. එකම මුර පදය ගිණුම් කිහිපයක් සදහා භාවිතා කරන්න එපා.
 

Jan 18, 2015

                                            


දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී. 

මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා. 

ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගලික ඒවා තියාගන්න එපා කියල. 
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නම් පට්ට.

මේ ලින්ක් එකෙන් යන්න
Get a free account කියන තැනින් ගිහින් කැමති විදිහකින් රෙජිස්ටර් වෙන්න.


.
image
image


දැන් බලමු කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැග්නට් ලින්ක් එකකින් තමයි.
ටොරන්ට් එක තියෙන තැනට ගියාම මේ විදිහට මැග්නන්ට් ලින්ක් එක පෙන්නන්නවා.
ඒක right click කරලා කොපි කරගන්න


image
image


ඊට පස්සෙ hive එකේ add files to hive කියන තැනට ගියාම මෙහෙම එකක් එනවා.
කොපි කරගත්ත ලින්ක් එක paste කියන තැනට paste කරන්න.කරලා get link click කරන්න.

image


මේ විදිහට ටොරන්ට් එක add වෙනවා.ඊටපස්සෙ save වෙනවා බලාගන්න පුලුවන්.
download වෙලා ඉවර උනාම in your hive! කියල පෙන්නනවා.එතකොට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි hive එකට.ඩවුන්ලෝඩ් වෙලා ඉවර උන ඒවා තියෙන්නෙ transfers folder එකේ.
image
image


ransfers folder එකේ තියෙන ඒවාpublic නැහැ.ඒවා drag කරලාvideo folder එකඑකට දැම්මම public.
තමන්ගෙ hive එකේ ඉන්න friends ඔක්කොටම බලන්න download කරගන්න පුලුවන්.

image
image


තාම මේක බීටා වර්ශන් එකේ තියෙන්නෙ.ප්‍රීමියම් ෆීචර්ස් දැනට ෆ්‍රී දෙනවා. 
අපේ hive එකේ friends ලා 100කට වඩා ඉන්නවනම් ප්‍රීමියම් එක ෆ්‍රී හම්බ වෙනවා. 

Dec 2, 2014




 මේ post එකෙන් ඔයාලට ගෙන්නේ පුංචිම පුංචි Software එකක් නමුත් මේකෙන් කරගත හැකි වැඩ නම් බොහොමයක් තියෙනවා.ඔයාල නැති අතරේ ඔයාලගෙ පරිඝණකයට කවුරු හරි Log උනාද කියලා දැනගන්නවා වගේම කොච්චර වෙලා Use කරාද කියලත් බලාගන්න පුලුවන් 55kb වන මේ පුංචි Software එක පහලින් Download කරගන්න.ඔන්න අපි ගියා.කට්ටියටම සුබ දවසක් !










Nov 29, 2014






හරි යාළුවනි වැඩේ කරන්නේ මෙහෙමයි මුලින්ම පහළින් මේ Software එක Download කරගන්න.(1.3Mb)

දැන් ඉතින් වැඩේ හරිම ලේසියි පහත රූපයේ පරිදි ඔයාලට ඔනි Folder එක මත Right Click කරලා Colorize කියන එක Select කරන්න ඊට     පස්සේ activate කරන්න E-mail එකක් ඉල්ලාවී බොරු එකක්                දෙන්න.පස්සේ වැඩේ ගොඩ.                                                                  


දන්නේනැති දෙයක් තිබුනොත් Comment එකක් දාලා අහන්න.
ඔබ සැමට සුබ දවසක් !!!!!!!!!

Nov 26, 2014

ජීමේල්,ඩ්‍රොප් බොක්ස් වැනි සේවාවන් ඔස්සේ දිනෙන් දින නොමිලේ ලබා දෙන cloud ඉඩ කඩ සීමිත කරන වටපිටාවක අන්තර්ජාල පරිශීලකයන්ට විශාල ප්‍රමාණයේ ලිපි ගොණු හුවමාරු කරගැනීමේ සේවාවක් Hive නමින් හොන්කොන් හි සමාගමක් විසින් ආරම්භ කොට තිබේ. මෙම සමාගමෙහි දැක්ම වී ඇත්තේ අසීමාන්තිකව සිය පරිශීලකයන් හට cloud storage ලබා දීමයි

Nov 25, 2014

පරිගණක භාවිත කරන අප සියලු දෙනාම මුහුණ දෙන විශාලතම ගැටලුවකි පරිගණක වෛරස්. මෙතෙක් බිහි වූ දරුණුතම පරිගණක වෛරසයක් පිළිබඳව ලොව ප‍්‍රමුඛතම පරිගණක දත්ත ආරක්ෂක සමාගමක් වන සිමන්ටෙක් පරිගණක දත්ත ආරක්ෂක සමාගම පසුගියදා අනාවරණය කරනු ලැබුවා. වසර හයක පමණ කාලයක් කි‍්‍රයාත්මක වී ඇතැයි පැවසෙන මෙම වෛරසය රෙජින් නමින් හඳුන්වනවා.

Nov 19, 2014


ඔයාලගේ ෆයිල් එකක් ඩිලීට් කරලා රීසයිකල් බින් එකෙනුත් අයින් කළාම ආයිත් ඒ ෆයිල් එක ඕනි වුනොත් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තමයි රෙකුවා මෘදුකාංගය. ඔබේ පරිගණකයේ හාඩ් ඩිස්කයේ පමණක් නොව පෙන් ඩ්‍රයිව්, මෙමරි කාඩ්, අයි පොඩ්, එක්ස්ටර්නල් හාඩ්.. ඕනි එකක ඩිලීට් වෙච්ච ෆයිල් එකක් මෙම මෘදුකාංගය හරහා ආපසු ගෙන්න ගන්න පුළුවන්. අපි නොදනුවත්ව ඩිලීට් වෙච්චා වගේම සමහර මෘදුකාංග වල බග්ස්, ක්‍රෑෂස් හෝ පරිගණකයට වෛරස් ඇතුළු වීමෙන් ඩිලීට් වෙන ෆයිල් වලට පවා ඔට්ටුයි.

මෘදුකාංගයේ පහසුකම්

  • Simple to use interface - just click 'Scan' and choose the files you want to recover
  • Easy to use filter for results based on file name/type
  • Simple Windows like interface with List and Tree view
  • Can be run from a USB thumb drive
  • Restores all types of files, office documents, images, video, music, email, anything.
  • Supports FAT12, FAT16, FAT32, exFAT, NTFS, NTFS5 , NTFS + EFS file systems
  • Restores files from removable media (SmartMedia, Secure Digital, MemoryStick, Digital cameras, Floppy disks, Jaz Disks, Sony Memory Sticks, Compact Flash cards, Smart Media Cards, Secure Digital Cards, etc.)
  • Restores files from external ZIP drives , Firewire and USB Hard drives
  • It's fast, tiny and takes seconds to run!
4 MB

Nov 10, 2014

Oct 18, 2014



ඔයාලට වැදගත්ම වන shortcut 100 ක් ම අරගෙන අද අපි අවා මේ ලිපියෙන් බලන්නකෝ කොහොමද කියලා 

Oct 17, 2014

ලොව ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක් පහතින් බලන්න 
 
1. ගුවන් යානා වේලාවන් පිලිබඳ තොරතුරු ලබාගන්න 


 


#2 ටයිමර් එකක් ලෙස 
ඉක්මනින්ම "වෙලාව සටහන් කරගැනීමට" අවශ්‍යයද ? ගුගල් භාවිතයෙන් ටයිමර් තියන්න 


 


#3 ටිප් එක කැල්කියුලේට් කරන්න 
වේටර් ට දෙන්න ඕන ටිප් එක හදාගන්න 
 


#4 ලේසියෙන් සින්දු හොයාගන්න 


 


#5 පොත් ගැන විස්තර හොයන්න 


 


#6 සුර්යෝදයේ වෙලාව දැනගන්න 


 


#07 සම්මුඛ සාකච්චාවකට යනවනම් විස්තර කලින්ම හොයාගෙන යන්න 


 


#08  ගුගල් අනිත්පැත්ත ගහන්න 
do a barrel roll කියලා සර්ච් කරලා ඔබේ යාළුවන්ව පුදුමයට පත් කරන්න 
 

#09 ආහාරවල පෝෂ්‍ය ගුණය සංසන්දනය කරන්න 

amazing-google-tricks-13
10#  “Google gravity”, හා “I’m feeling lucky” ලෙස ටයිප්කොට වෙන දේ බලන්න 
amazing-google-tricks-22
 
#11 ගණක යන්ත්‍රයක් ලෙස ගූගල් භාවිතා කරන්න 
amazing-google-tricks-4

#12 google.lk image සර්ච් වෙත ගොස් Atari Breakout ලෙස ටයිප් කොට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත 

amazing-google-tricks-17

 

10. ඔබ යමක් සොයන විට වදනක් ඉදිරිපිටට සෘණ ලකුණක් යෙදුවහොත් එම වචනය නැතුව ඔබේ සෙවුම ලබා දේ 

amazing-google-tricks-2

11. චිත්‍රපට ගැන ඉක්මනින් විස්තර දැනගන්න 

amazing-google-tricks-7

12. මිනුම් පරිවර්තකයක් ලෙස 

amazing-google-tricks-18

13. වදන් පරිවර්තනය කරගැනීම සඳහා 

amazing-google-tricks-19

 

14.  “tilt” ටයිප් කරලා සර්ච් කරලා වෙන්නේ මොකද බලන්න 

amazing-google-tricks-12

 

15, කාලගුණය ගැන ලේසියෙන් පහසුවෙන් දැනගන්න 

amazing-google-tricks-15

16. Zerg rush ලෙස ටයිප් කොට ගූගල් සමග ක්‍රීඩාවේ යෙදෙන්න 

amazing-google-tricks-8
- See more at: http://offair.nethfm.com/article/6449#sthash.R3ZdwyQE.dpuf

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score