Showing posts with label Entertainment. Show all posts
Showing posts with label Entertainment. Show all posts

Nov 20, 2014




widgets

Sep 1, 2014


සුපිරි Bollywood නළු ෂාරුක් කාන් ,අභිෂෙක් භච්චන් සහ දීපිකා පදුකෝන් රගන Happy New Year මෙම වසරේ ඔක්තෝම්බර් 24 තිරගත විමට නියමිතය.එහි trailer එක පසුගිය දිනවල අන්තර්ජාලයට මුදාහැර ඇත.මෙයද ඉතා ජනප්‍රිය Film එකක් වෙවි කියලා තමයි Bollywood ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ.



Aug 27, 2014


යාළුවනී ලෝකයේ තියෙන සැප පහසුම හා විශාලම නෞකා දහය ගැනයි අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ.සියලුම නෞකා වල පින්තූර සමග අප ඉදිරිපත් කරන මේ ලිපිය බලන්න.දැක්කම          ඔබටත් මේ නෞකාවක නැගලා ලෝකේ වටේ යන්න හිතේවී.              

Aug 24, 2014

 

           ඔයාල Prison Break TV Series එක අනිවාර්යෙන්ම බලල ඇති.නනැත්නම් අහලවත් ඇති.ඒක බලපු කට්ටියට හිර ගෙදරක ඇතුලෙ වෙන දෙවල් ගැන පොඩි හරි අදහසක ඇතිනෙ. කොහොමද එ දේවල් අපිට පාලනය කරන්න පුලුවන්නම්. අපේම කියල හිරගෙයක් නිර්මානය කරගන්න පුලුවන්න නම්.

Jul 21, 2014


Transformers ගැන ආයෙ කියන්න ඔනෙ නැනෙ.අලුත්ම Game එක Rise of the Dark Spark.

Jul 14, 2014

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමට මහේල ජයවර්ධන තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ඔහු යොමු කෙරුණු ලිපියක එ් බව සඳහන්.

Jul 12, 2014

අපේ සිංහ පැටව් අද තරගය පැරදුනා තමයි එත් එක පරාජයක් නිසා අපි ඔහුන්ට බනිනවනම් ඒක ගොඩක් වැරදියි,

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රීලංකා තරග සංචාරයේ තුන් වන නොහොත් අවසන් එක්දින තරගය අද දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.තරගය ආරම්භ වන්නේ ශ්‍රීලංකාවේ වේලාවෙන් පෙරවරු 10 ට වේ.මේ වන තෙක් පැවැත්වූ තරග 2 අතරින් දෙපිලම එක තරගය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පවති.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score