Aug 24, 2014

 

           ඔයාල Prison Break TV Series එක අනිවාර්යෙන්ම බලල ඇති.නනැත්නම් අහලවත් ඇති.ඒක බලපු කට්ටියට හිර ගෙදරක ඇතුලෙ වෙන දෙවල් ගැන පොඩි හරි අදහසක ඇතිනෙ. කොහොමද එ දේවල් අපිට පාලනය කරන්න පුලුවන්නම්. අපේම කියල හිරගෙයක් නිර්මානය කරගන්න පුලුවන්න නම්.


           මම අද ඔයාලට දෙන්න යන්නෙ Prison Architect කියන Game එක.මෙහි බන්ධනාගාරය නිර්මානය කිරීමෙ සිට සියලුම කටයුතු අපි කරන්න ඕනෙ.බන්ධනාගාරයෙ ජල නල පද්ධතිය විදුලි මාර්ග සැලසුම්කරණය, ආරක්ෂාව ආහාර ලබා දීම ,සිරකරුවන් යහපත්මානසිකත්වයකින් තබා ගැනිම වගේ දේවල් තමයි මේ game එකේ තියෙනඅභියෝග.කෙට්ටියෙන්නම කිව්වොත් හොද සැලසුම් කරණයක් තියෙන්න ඕනෙ.සුපිරිම game එකක්.පහලින් download කරගන්න. 


112MB Torrent


         පහලින් තියෙන්නෙ screen shots ටිකක්.ලොකු කරල බලන්න photo එක මත click කරන්න.





පහල තියෙන්නෙ trailer එක.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score