Aug 31, 2014


වසර 31 කට පසු සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායම  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් කරමින් එක්දින තරඟයක ජයක් වාර්තා කිරීමට
ඊයේ සමත්වුණා. හරාරේ ක‍්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 209 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 48 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 211 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායමක් විසින්  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් කළේ 1983 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්තයේ නොටිංහැම් හිදී පැවති තරඟයකදියි.

Australia
vs.
Zimbabwe
209/9 (50)211/7 (48)
Zimbabwe won by 3 wickets

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score