ඔයාලා ගොඩක් දෙනෙක් FaceBook එකේ වගේම YouTube එකේ සැරිසරන බව අපි දන්නවා YouTube එකේ සැරිසරන කොට ඔයාලට Download කරන්න හිතෙන Video නම් අප්‍රමාණයි නේද?නමුත් ඔයාලට Download කරගන්න Video එකක අවශ්‍යතාවයක් නැත්නම් අපි මොකටද වැඩි පුර Data කපා ගෙන Video Download කරගන්නේ.
ඉතින් ඔන්න අද ඉදලා ඔයාලට mp3 විදියටත් Download කරගන්න පුලුවන්.ඇත්තටම අපි කරන්නේ මේ Video එක mp3 එකක් බවට convert කරන එකයි.මුලින්ම ඔයාලට ඔනී Video එකේ URL එක Copy කරගෙන පහල තියෙන Link එකට ගිහින් ඔයාලා Copy කරගත්ත Video එකේ Link එක Paste කරන්න ඊට පස්සේ ඔයාලට පුලුවන් Video එක වෙනුවට Mp3 එකක් Download කරගන්න.
http://www.youtube-mp3.org/
ඔබට සුබ දවසක් !!!!!!!
Aug 20, 2014
Wednesday, August 20, 2014
Unknown
Computer
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.