Jul 30, 2014
Wednesday, July 30, 2014
Unknown
Phone
2 comments
Wednesday, July 30, 2014
Unknown
No comments
සවිය.lk නමින් හඳුන්වන්නේ පාසල් සිසුන්ගේ විශය සමගාමි සහ අධ්‍යාපනික ගැටලු ශ්‍රී ලංකාවේ විවිධ පාසල් වල, විවිධ වයස් මට්ටම් වල සිසු සිසු වියන් සමඟ සාකච්ඡා කරමින් විසඳාගතහැකි වෙබ් අඩවියකි. මෙහිදී ඔබගේ ඕනෑම අධ්‍යාපනික ගැටලුවට මෙහි ලියාපදින්චි වී ඇති ඔබගේම මිතුරු මිතුරියන්ගෙන් පිලිතුරු ලබාගතහැක.
Jul 29, 2014
Tuesday, July 29, 2014
Unknown
Computer
No comments
මේක ඉගෙන ගන්න අයට වගේම එදිනෙද ජීවිතයෙදි ඒකක පරිවර්තනය කරන්න පාවිච්චි
කරන්න පුලුවන් පොඩි Software එකක්.රාශි 100කටත් වැඩි ප්‍රමාණයක් මේකේ
ඇතුළත් වෙනවා.ඒ වගේම ඒකක 100000කටත් වඩා ඇතුළත් වෙනවා.ඉගෙන ගන්න අයටනම්
ගොඩක් වැදගත් වේවි.අවශ්‍ය අය ඉන්නවනම් Download කරගන්න.609Kb විතරයි.
මෙතනට
මෙතනට
Screen shot 1ක් මෙන්න…
Tuesday, July 29, 2014
Unknown
Computer
No comments
ඔන්න සහෝලා අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන සොෆ්ට්වෙයා කෑල්ලක්නේ Media Player කියන්නේ.ඒ Media Player අතරින් ගොඩක් දෙනෙක් කැමති Player එකක්නේ KMPlayer කියන්නේ. විශේශයෙන් සිංහල උපසිරැසිත් සමග චිත්‍රපටබලන අය වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මේ KMPlayer එකනේ. ඒ ඕනෑම උපසිරැසි ගොනු වර්ගයක් ඉතා හොදින් KMPlayer හී සහයදක්වන නිසයි.... හරි හරි දැන් මේ කියන්න යන්නේ KMPlayer අලුත් Version වලදි අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා සිටින විට KMPlayerOpen කරපුවම KMPlayer හී පැත්තකින් AdBox එකක් එනවනේ. ( ස්ක්‍රින් ශොට් එක බලන්න ) මේක වෙලාවකට හෙන ඇණයක්නේ. ඉතින්දැන් මේ කියලා දෙන්න යන්නේ මේ KMPlayer එකේ AdBox එක පහසුවෙන්ම Block ( Remove ) කරගන්න පහසුක්‍රම දෙකකුයි.
හරි ඔයාලට KMPlayer වල අලුත්ම Version එක ඕණනම් මෙතනින් ගන්න. ( මෙතනට)
හරි දැන් බලමු කොහොමද මේ KMPlayer AdBox එක Remove කරගන්නේ කියලා.
1. වන ක්‍රමය.
>> Control Panel එක අරගෙන Internet Option ක්ලික් කරන්න.
>> Control Panel එක අරගෙන Internet Option ක්ලික් කරන්න.
>> ඊලගට එන Internet Propeties Window එකේ Security Tab එක ක්ලික් කරන්න.
>> Security Tab එකේ Security Setting යටතේ තියන " Restricted Sites " ක්ලික් කරලා පහත තියන " Sites " Button එක ක්ලික් කරන්න.
>>
ඊට පස්සෙ ලැබෙන Restricted Sites Window එකේ Add This WebSite To The
Zone: කියන තැනට පහත තියන URL එක Copy >> Paste කරලා " Add " ක්ලික්
කරන්න.
player.kmpmedia.net
2 වන ක්‍රමය.
2 වන ක්‍රමය තමා Host File එක Edit කිරීම මගින්
2 වන ක්‍රමය තමා Host File එක Edit කිරීම මගින්
මෙහෙමයි වැඩේ කරගන්නේ
>> හරි මෙන්න මේ Path එකට යන්න.
>> හරි මෙන්න මේ Path එකට යන්න.
C:/windows/system32/drivers/etc/hosts
>> ඊලගට hosts File එක Open කරගෙන යටින්ම මෙන්න මේ line එක දාලා Save කරන්න.
127.0.0.1 player.kmpmedia.net
Hosts File
එක Open කරද්දි Error එකක් එනවනම් Hosts File එක උඩ Right click කරලා
properties >> security >> users ගිහින් තියන ඔක්කොම Box ටික "
Allow " කරන්න.
ඔන්න ඉතින් වැඩේ ඉවරයි. දැන් අන්තර්ජාලයට සම්බන්ද වෙලා KMPlayer එක Open කරලා බලන්න. වෙනදා එක AdBox එක ආයෙත් නම් එන එකක් නෑ.......
Tuesday, July 29, 2014
Unknown
Computer
No comments
ඔන්න
මචන්ලා අදත් තියනවා ඉතාම සුලු පිරිසකට විතරක් වැදගත් වෙන එලකිරි
සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection එකක් තියන කට්ටියට
නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ..
මේ සොෆ්ට්වෙයා එකේ නම " Popcorn " මේ සොෆ්වෙයා එකේ වෙබ් අඩවියට ගිහින්
ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ONLINE ෆිල්ම්
බැලුවැකි ගින්දර වගේ. මේකේ Movies , Tv Shows දෙකම තියනවා. Torrent හරහා
තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින්
කැමති Quality එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග
කරලා තියෙන්නේ. තෝරගෙන් බලන්න විතරයි තියෙන්නේ.
මෙතනින් Popcorn කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software බාගෙන Install කරගන්න
>> Popcorn Time මෘදුකාංගය Install කරගන්න.
Movies , Tv Shows
Quality එක තෝරගෙන Watch Now ක්ලික් කරන්න.
දැන් ඉතින් Popcorn එකක් කන ගමන්ම ෆිල්ම් එක බලන්න.
හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් මේක වැදගත් වෙයි
උපුටා ගැනිමකි
Jul 27, 2014
Sunday, July 27, 2014
Unknown
Computer
No comments
SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩා එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්.
SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones.
SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.
මේක කරන අකාරය පිළිවෙලට.
SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones.
SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.
මේක කරන අකාරය පිළිවෙලට.
(1) මුලින්ම මේ link එක click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න.
(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න.
(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත.
(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න.
(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න.
(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්
මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් !
(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා.
(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත.
(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න.
(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න.
(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්
මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් !
(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා.
challenges වලට කරන්න තියෙන්නේ එයාලා ඔයාලගේ ප්‍රොෆයිල් එකේ පෙන්වන විදියට Fb likes , Follow , Twitter Follow , Youtube Follow තව මේ සයිට් එකේම යාලුවන් Follow කරහමත් හම්බෙනවා.තව මේකේ ඉන්න අයගේ සිංදු බැලුවමත් හම්බෙන්වා. මේවා දවස ගානේ update වෙනවා.තමන්ගේ Referral ලින්ක් වලට කට්ටිය Register කරගත්තමත් points ලැබෙනවා.ඉතින් හැමදාම දවසට 10 Minutes විතර ඔය ටික කරන්න සතියකින් විතර අපිට කැමති Headphone එකක් ගෙන්න ගන්න පුලුවන් points අනුව.
points වලට අනුව ලැබෙන ඒවා බලන්න මෙතනින් යන්න.ඔයා Headphone earphone Order කරහම අනිවාර්යෙන් ඇඩ්‍රස් එක හරියට දෙන්න. අනිත් දේ නොමිලේ ගෙන්න ගන්න sticker order කරහම එයාලා Email එකක් එවනවා ඒක confirm කරන්න ඕනෙ.එතකොට තමයි ඒකත් එවන්නේ.
points වලට අනුව ලැබෙන ඒවා බලන්න මෙතනින් යන්න.ඔයා Headphone earphone Order කරහම අනිවාර්යෙන් ඇඩ්‍රස් එක හරියට දෙන්න. අනිත් දේ නොමිලේ ගෙන්න ගන්න sticker order කරහම එයාලා Email එකක් එවනවා ඒක confirm කරන්න ඕනෙ.එතකොට තමයි ඒකත් එවන්නේ.
මෙන්න ගෙන්නපු අනිත් එක.නියම Bass එක Beat Headset පරාදයි !
දැන්මම පටන් ගන්න. මොකද මේ offer එක වැඩිකල් තියෙයි ද කියලා කවුද දන්නේ.නිකන් හෙඩ්ෆෝන් එකක් දෙනවා කියන්නේ ලේසි නැනේ. 2014.07.27 වන දින වන අද දිනත් මෙය ක්‍රියාත්මකයි.
(උපුටා ගන්නා ලද්දකි.)
Jul 26, 2014
Saturday, July 26, 2014
Unknown
News
No comments
සංචාරක මුහුදු කුරුල්ලන්ගේ බිත්තර 452ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඌරුමලේ මුහුදුවෙරළේ දී තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Saturday, July 26, 2014
Unknown
Computer
No comments
මම හිතනවා මේ ලිපිය මුහුණු පොතේ ඉන්න අයට ගොඩක් වැදගත් ලිපියක් වෙවි කියලා.මේ ක්‍රමය අති සාර්ථකයි.. ඔබව හැක් කරන්න කාටවත්ම බැහැ ඔබේ අත්වැරැද්දෙන් තමයි ඔබට ඔබේ ගිණුම නැති වීමක් උනොත් වෙන්නෙ..
Jul 25, 2014
Friday, July 25, 2014
Unknown
Gossip
No comments
රිතික් හා සුසෑන් කලක සිටම දැන හඳුනාගෙන සිට ගැටවර වියේදීම එකිනෙකාට පෙම් බැඳි දෙදෙනෙක්. එමෙන්ම ඔවුන් එකිනෙකාට ඉතා හොඳින් ගැළපෙන බව සියල්ලන්ගේම අදහස වුණා.
Friday, July 25, 2014
Unknown
News
No comments
ගීත තහනමකට ලක්වූ එම්.ජී. ධනුෂ්ක කියන කතාව
මුලින්ම කියන්නකෝ ධනුෂ්කගේ අලුත්ම තොරතුරු..
සාමාන්‍ය විදියට ගෙවිල යනවා. පහුගිය දවස් දෙක තුනේ ටිකක් කාර්ය බහුල වෙලා හිටියා. දැන් ගෙදරට වෙලා සුපුරුදු විදියට ඉන්නවා.
මුලින්ම කියන්නකෝ ධනුෂ්කගේ අලුත්ම තොරතුරු..
සාමාන්‍ය විදියට ගෙවිල යනවා. පහුගිය දවස් දෙක තුනේ ටිකක් කාර්ය බහුල වෙලා හිටියා. දැන් ගෙදරට වෙලා සුපුරුදු විදියට ඉන්නවා.
Friday, July 25, 2014
Unknown
horoscope
No comments
Jul 22, 2014
Jul 21, 2014
Monday, July 21, 2014
Unknown
Computer
No comments
මම අද ඔයාලට දෙන්න දෙන්න යන්නෙ හුගක් useful software එකක්. ඔයාලගේ computer එකේ සියලුම විස්තර මේකෙන් බලාගන්න පුලුවන්. ඔය picture එකේ විදියට හැම විස්තරයක්ම පෙන්නනව.
Monday, July 21, 2014
Unknown
Buddhist
No comments
අද මෙම ලිපිය තුළින් බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල සාහිත්‍යයේත් විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සළකන යසෝදරා දේවිය පිලිබඳව සටහනක් තැබීමට සිතුනි. යසෝදරා දේවිය මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදි ය. යසෝදරා පෙරදිග කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන් සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි. යසෝදරාවන් පිළිබඳව මහායාන බුදු දහම තුළ සහ ථේරවාදී බුදු දහම තුළ පවතින්නේ මත දෙකක් වුවදමා මෙහිදි සඳහන් කරන්නේ ථෙරවාදි බුදු දහමේ හමුවන යසෝදරාවෝ පිලිබඳවයි.
Monday, July 21, 2014
Unknown
Gossip
No comments
පසුගියදා පැවති ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ M.G. ධනුෂ්කට එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ගායනා කිරීම තහනමක් පැනවීමට එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පුතෙකු වන සරත් ප්‍රනාන්දු කටයුතු කරමි සිටී. මෙම ගැටුමට මුලික හේතුව වී තිබුනේ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරඟයේදී එම්.ජී. ධනුෂ්ක බයිලා චක්‍රවර්තී ලෙස හැඳින්වීමය. "අපේ පියාගේ වියෝ වීමෙන් පසුව මේ වනතුරුම එතුමාගේ නාමයට හානියක්, අගෞරවයක් වන අයුරින් සංගීත ක්ෂේත්‍රයේ කිසිවෙකු හෝ මේ වගේ දෙයක් කරලා නැහැ. අපගේ පියා වියෝ වීමෙන් පසුවත් ‘චක්‍රවර්ති’ නමින් හැඳින්වෙමින් ජනප්‍රියත්වයේ රැඳී සිටිමින් එතුමාගේ ගීත රැව් පිළිරැව්දී පවතිනවාට ඊර්ෂ්‍යා කළ ඔය තුට්ටු දෙකේ කුහක කලාකාර පිරිස මාන බලබලා උන්නේ ‘චක්‍රවර්ති’ යන ඔය වටිනා නාමය කාට හෝ දීලා නැතිකර දමන්නයි." එලෙස සරත් ප්‍රනාන්දු සිය අදහස් දැක්වූවා. ඒ අනුව පසුගියදා පැවති සංගීත සංදර්ශනයකදී තමා තවදුරටත් එම්.එස් ගේ ගීත ගායනා නොකරන බවට ධනුෂ්ක විසින් පොරොන්දු වී තිබුණි.
Jul 19, 2014
Saturday, July 19, 2014
Unknown
Buddhist
No comments
පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති.
Saturday, July 19, 2014
Unknown
Computer, Software
No comments
වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවට මෙන්ම දෙමළ භාෂාවට ද සුවිශේෂ තැනක් හිමි වී ඇත.ඒ නිසා දියුනු වන ලොකයත් සමගම අපිත් දියුණු වීම අනිවාර්යයෙන් විය යුතුය එබැවින් ඉංග්‍රීසි භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද අප විසින් ප්‍රගුන කල යුතුය.
Jul 18, 2014
Friday, July 18, 2014
Unknown
Computer
No comments
ඔන්න අදත් නියම software එකක් අරන් ආවෙ.IDM කියන්නෙ ගොඩක් කට්ටියට නැතුවම බැරි software එකක්.ඉතින් මටත් එහෙමම තමයි.ඒත් තියෙන ලොකුම ප්‍රශ්නය මේක සල්ලිවලට දෙන software එකක්.Rs.3250 ක්($25) වගේ වෙනව.ඉතින් මම ඕකට විසදුමක් හොයනකොට තමයි මේක හම්බුනෙ.කලිනුත් ගොඩක් crack හම්බුනා ඒත් ඒව virus.
Jul 17, 2014
Thursday, July 17, 2014
Unknown
Computer
No comments
ඔන්න යාලුවනේ මේපාර ලිපියෙන් අපි ඔයගොල්ලන්ට ගේනාව ගොඩක් වටින මෘදුකාංගයක් මේකෙන් පුලුවන්කම තියෙනවා ඔයාලගේ පරිගණකයේ Hard Disk එකේ ආයු කාලය බලාගන්න,
Thursday, July 17, 2014
Unknown
Computer, Software
No comments
Thursday, July 17, 2014
Unknown
Computer, Software
No comments
මේ පාර අපි මේ ලිපිය ලියන්නේ DVD ROM එකක් නැති පරිඝනක සදහා Windows දාන විදිය ගැනයි.මේ වන විටත් ඔබලට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති DVD එකක් නැතුව කොහොමද Windows දාන්නේ කියලා.
Jul 16, 2014
Wednesday, July 16, 2014
Unknown
News
No comments
දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ සුදු නාගයා නැවත අද(17) හමුවී ඇතැයි වාර්තා වෙයි. කිසියම් පුද්ගලයෙක් එන නයා බෑගයක දමා ගෙනවිත් ඊට පෙර එම නයා සිටි කුටියටම දමා ඇතැයි පැවසේ.
Wednesday, July 16, 2014
Unknown
News
No comments
ශ්‍රීලංකාවේ බහුතරයක් කාන්තවන්ගේ ක්‍රියා කාලාපය නිසා ලංකාවට වන විපත ගැන අද අපි මෙසේ සාකච්ඡාවට බදුන් කරමු .
Jul 14, 2014
Monday, July 14, 2014
Unknown
News
No comments
පවුල්
ආරවුලක් මත තම බිරිදට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව
අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. සඳුදා(14) රාත්‍රී 7.30 ට
පමණ මෙම ඝාතනය සිදුවී ඇත. මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය,ඉහල කොට්ටරාමුල්ල,
පදිංචිව සිටි(48) දෙදරු මවකි
Monday, July 14, 2014
Unknown
Entertainment
No comments
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමට මහේල ජයවර්ධන තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ඔහු යොමු කෙරුණු ලිපියක එ් බව සඳහන්.
Jul 12, 2014
Saturday, July 12, 2014
Unknown
Buddhist
No comments
ගෞතම
බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත්
‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන්
මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
Subscribe to:
Posts (Atom)