සවිය.lk නමින් හඳුන්වන්නේ පාසල් සිසුන්ගේ විශය සමගාමි සහ අධ්‍යාපනික ගැටලු ශ්‍රී ලංකාවේ විවිධ පාසල් වල, විවිධ වයස් මට්ටම් වල සිසු සිසු වියන් සමඟ සාකච්ඡා කරමින් විසඳාගතහැකි වෙබ් අඩවියකි. මෙහිදී ඔබගේ ඕනෑම අධ්‍යාපනික ගැටලුවට මෙහි ලියාපදින්චි වී ඇති ඔබගේම මිතුරු මිතුරියන්ගෙන් පිලිතුරු ලබාගතහැක.
එසේම ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගැටලු වලටද පිලිතුරු ලබාදෙමින්, අලුත් මිතුරු මිතුරියන් හඳුනාගනිමින් ඔබගේ දැනුමද ඔප්නංවාගත හැක. http://saviya.lk මෙම අධ්‍යාපනික වෙබ් අඩවිය වෙත www.saviya.lk වෙබ් ලිපිනය ඔස්සේ පහසුවෙන් පිවිසියහැකි අතර ඔබට හැකිනම් මෙම වෙබ් අඩවිය පිලිබඳව ඔබේ පාසල් මිතුරු මිතුරියන්ව දැනුවත් කරන්න.
Jul 30, 2014
Wednesday, July 30, 2014
Unknown
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.