Jul 17, 2014

                      මේ පාර අපි මේ ලිපිය ලියන්නේ DVD ROM එකක් නැති පරිඝනක සදහා Windows දාන විදිය ගැනයි.මේ වන විටත් ඔබලට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති DVD එකක් නැතුව කොහොමද Windows දාන්නේ කියලා.

ඔන්න අද ඒ ප්‍රශ්නයටත් පිලිතුරක් අරගෙන සුපුරුදු පරිදි අපි ආවා Everything In One Place Blog එකෙන්.
                         වැඩි කතා ඔනි නෑ වැඩේට බහිමු මුලින්ම කට්ටිය පහල තියෙන Link එකට ගිහින් මේ පුංචි Software එක Download කරගන්න

Download
click to begin
615KB




මුලින්ම ඔයාලා ගාව Install කරන Windows එකේ Image (.iso) එකක් තියෙන්න ඕනි.ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි වැඩක්
 ඔයාලා Software එක open කරාට පස්සේ පහත ආකාරට එවී



                              



             ඊට පස්සේ ඉතින් කරන්න  දෙයක් නැති තරම් පහත පින්තූර ටික බලන්න පහත රූපයේ පරිදි icon එක මත click කරල ,image එක open කරන්න ඊට පස්සේ start කරන්න.
 
                                                      


image එක pen එකට copy වෙලා අවසාන උනාම පහත විදියට Done කියල msg එකක් පෙනෙයි.




හරි.දැන් pen එක bootable device එකක් විදියට වැඩ කරනව.
දැන් තියෙන්නෙ com එක on වෙනකොට pen එක first boot එක විදියට select කරන්න විතරයි.ඉතුරු සියල්ලම සාමාන්‍ය windows install කරන පිලිවෙලට කරාම හරි. 

                         
සුබ දවසක් !!!!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score