Jul 19, 2014
Saturday, July 19, 2014
Unknown
Computer, Software
No comments
වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවට මෙන්ම දෙමළ භාෂාවට ද සුවිශේෂ තැනක් හිමි වී ඇත.ඒ නිසා දියුනු වන ලොකයත් සමගම අපිත් දියුණු වීම අනිවාර්යයෙන් විය යුතුය එබැවින් ඉංග්‍රීසි භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද අප විසින් ප්‍රගුන කල යුතුය.
මේ භාෂා තුනම එකිනෙකට පෙල ගැසු සරල ලෙස භාවිතා කිරිමට හැකි වන අයුරින් සකසා ඇති මෙම මෘදුකාංගය අද අපි ඔබ වෙතට රැගෙන ආවා.ඉතින් යාලුවනේ ඉතා වැදගත් මෙම මෘදුකාංගය ඔබත් භාවිතයට හුරු කරගන්න,පහල link එකට ගිහින් Download කරගන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.