සංචාරක මුහුදු කුරුල්ලන්ගේ බිත්තර 452ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඌරුමලේ මුහුදුවෙරළේ දී තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ත‍්‍රිකුණාමලය, කුච්චවේලී සහතලෙයිමන්නාරම ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බෝට්ටුවක් මගින් සැකකරුවන් එම කුරුළු බිත්තර ඌරුමලේ ප‍්‍රදේශයට රැගෙන විත් ඇති බවයි පොලිසිය පවසයි. කුරුළු බිත්තර රැගෙන විත් ඇත්තේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේෂ්වරන් ප‍්‍රදේශය අතර පිහිටි04 වැනි වැලි දූපතේ සිට බව පැවසේ. ඔවුන් අද(27) දින මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Jul 26, 2014
Saturday, July 26, 2014
Unknown
News
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.