Jul 14, 2014

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමට මහේල ජයවර්ධන තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ඔහු යොමු කෙරුණු ලිපියක එ් බව සඳහන්.
    කෙසේ වෙතත් අනිද්දා ආරම්භ වන දකුනු අපි‍්‍රකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී මෙන්ම ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාව සහභාගි වන පකිස්තාන සමග වන ටෙස්ට් තරගාවලියේදීද මහේල ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති. අනතුරුව තමන් ටෙස්ට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගන්නා බවයි ඔහු විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.     මේ වන විට 37 වැනි වියේ පසුවන මහේල මේ දක්වා සහභාගි වී ඇති ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව 145ක්. ඉනිම 244ක් කී‍්‍රඩා කර ඇති ඔහු ලකුණු 11,493ක් රැස් කරගෙන තිබෙනවා. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50 යි දශම එකයි අටක්. ශතක 33ක්ද , අර්ධ ශතක 43ක්ද මහේලගේ ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවලට ඇතුළත්.     ඔහු ඉනිමකදී රැස්කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 374ක් වනවා. ශී‍්‍ර ලාංකික පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද එයයි. පන්දු රකින්නෙකු ලෙස උඩපන්දු 197ක් රැකගෙන ඇති මහේල පන්දු යවමින් කඩුලු 6ක් දවාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මෙතෙක් බිහි වූ සාර්ථකම ටෙස්ට් නායකයෙකු ලෙසයි ඇතැම් විචාරකයන් මහේල හඳුන්වා දෙන්නේ. ඔහු විසින් නායකත්වය දරා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 38ක්. එ්වායින් 18කදී ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා කැටුව යාමට මහේල සමත්වුණා.      ඉකුත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු විස්සයි විස්ස කී‍්‍රඩාවෙන්ද විශ‍්‍රාම ගැනීමටයි මහේල තීරණය කළේ. එ් අනුව පකිස්තානය සමග තරගාවලියේ පසු එක්දින තරග සඳහා පමණක් මහේල ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.

Mahela Jayawardene

Full name Denagamage Proboth Mahela de Silva Jayawardene
Born May 27, 1977, Colombo
Current age 37 years 48 days
Major teams Sri Lanka, Asia XI, Delhi Daredevils,Kings XI Punjab, Kochi Tuskers Kerala, Sinhalese Sports Club,Trinidad & Tobago Red Steel, Wayamba
Playing role Batsman
Batting style Right-hand bat
Bowling style Right-arm medium
Denagamage Proboth Mahela de Silva Jayawardene
Batting and fielding averages
MatInnsNORunsHSAveBFSR100504s6sCtSt
Tests145244151149337450.182232951.4733481350601970
ODIs420393381168114432.901496478.0616721013682040
T20Is55558149310031.761121133.181917333170
First-class233375241751737449.9050782970
List A5114774914206163*33.1917892490
Twenty20170165244051110*28.733129129.4622646693660
Bowling averages
MatInnsBallsRunsWktsBBIBBMAveEconSR4w5w10
Tests1452258931062/322/3251.663.1598.1000
ODIs4202758255872/562/5679.715.7583.1000
T20Is551680---8.00-000
First-class23330011629525/7231.323.2557.710
List A51112691141233/253/2549.605.3955.1000
Twenty201704698232/222/2227.337.1323.0000
Career statistics
Test debutSri Lanka v India at Colombo (RPS), Aug 2-6, 1997 scorecard
Last TestEngland v Sri Lanka at Leeds, Jun 20-24, 2014 scorecard
Test statistics
ODI debutSri Lanka v Zimbabwe at Colombo (RPS), Jan 24, 1998 scorecard
Last ODISri Lanka v South Africa at Hambantota, Jul 12, 2014 scorecard
ODI statistics
T20I debutEngland v Sri Lanka at Southampton, Jun 15, 2006 scorecard
Last T20IIndia v Sri Lanka at Dhaka, Apr 6, 2014 scorecard
T20I statistics
First-class debut1995/96
Last First-classEngland v Sri Lanka at Leeds, Jun 20-24, 2014 scorecard
List A debut1995/96
Last List ASri Lanka v South Africa at Hambantota, Jul 12, 2014 scorecard
Twenty20 debutBurgher Recreation Club v Sinhalese Sports Club at Colombo (NCC), Aug 17, 2004 scorecard
Last Twenty20India v Sri Lanka at Dhaka, Apr 6, 2014 scorecard

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score