Jul 12, 2014

අපේ සිංහ පැටව් අද තරගය පැරදුනා තමයි එත් එක පරාජයක් නිසා අපි ඔහුන්ට බනිනවනම් ඒක ගොඩක් වැරදියි,
ඔහුන් ජයග්‍රහණය කරන දවසට වඩා අපි ඔහුන් පරදින දවසට වැඩියෙන් දිරිගන්වන එක තමයි කල යුත්තේ.ඔහුන් දින්නත් පැරදුනත් සැමදා ඔහුන් සමගම ඉන්න පුලුවන් නම් ඒක තමයි ශ්‍රිලාංකිකයන් විදියට අප කල යුත්තේ
 " දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ මොකක්ද මේ කලේ අහනවා "

සැමදා අපි ඔබ සමගයි සිංහ පැටව් නේ

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score