Jul 30, 2014

ඔයාලා දන්නවනේ Phone එකක් නැතිවුනාම තියෙන දුක හරියට අතක් කැඩුනා වගේනේ,නැතිවුනා කියලා හිත හදාගන්න පුලුවන් අලුත් එකක් ගන්න පුලුවන්නේ කියලා, ඒත් එකේ තියෙන Personal Detail නැතුව කොහොමද ඉන්නේ? යාලුවන්ගේ,අක්කගේ,නංගිගේ,පහල ගෙදර අක්කගේ  Numbers ඔක්කොම එකේ.දැන් මොකද කරන්නේ?


ඔය උඩ දාලා තියෙන ප්‍රශ්න එක එක්කෙනාට ඇතිනේ අන්න ඒ අයට තමයි මේ Software එක ගොඩක් වැදගත් වෙන්නේ දැන් ඉතිං Phone එක නැතිවුනා කියලා අඩ අඩා ඉන්න ඕනි නෑ පොලීසි ගානේ රස්තියාදු වෙන්න ඕනිත් නෑ මේන්න එහෙනම් ඒ හැම එකටම උත්තර තියෙනවා.පහලින් අරගන්න Software ඒක
  1. මුලින්ම Software එක Phone එකට Instrall කරගන්න 
  2. දැන් ඔයගේ Phone එක එහා ගෙදර එකාට දෙන්න (මේක Test කරලා බලන්න,පස්සේ ඉල්ලගන්න පුලුවන් එකෙක්ට දෙන්න හොදේ)
  3. දැන් Test කරලා බලන්න
(මේක හරි යන්නේ Smart Phone වලට විතරයි :( දැන් හැම එකාටම  Smart Phone එකක් තියෙනවනේ,Smart Phone තිබුනට වැඩක් නෑ ඇතුලේ මොනාද තියෙන්නේ)

Google
HP
HTC
Motorola
Nokia
Palm
Samsung
Sony Ericsson
Toshiba
Vodafone
Android 1.6, 2.x
Symbian S60 3rd and 5th Edition
Windows Mobile 6 Professional
Windows Mobile 6 Standard
Windows Mobile 5.0 for Pocket PC
Windows Mobile 5.0 for Smartphone
F-Secure Mobile
F-Secure Pc

2 comments:

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score