
සුල්තාන් මෙලෙස අසාමාන්‍ය ලෙස වැඞීමට හේතුව ඔහුගේ පිටියුටරි ග‍්‍රන්ථියේ ඇති විකෘතිතාවක් හේතුවෙන් වර්ධක හෝමෝර්න අවශ්‍ය ප‍්‍රමාණයට වඩා නිකුත් වීමය. ලොව මෙතෙක් බිහිවූ අඩි අටකට වඩා උස මිනිසුන් දහ දෙනා අතරට එක්වීමට සුල්තාන් කෝසෙන්ට හැකි වූයේ එනිසාය. මෙම දශකයේ බිහිවූ අඩි අටකට වඩා උස එකම මිනිසා වන්නේද සුල්තාන් කෝසෙන්ය.
72 හැවිරිදි බහධූර් ඩෑන්ජි සිටගත් විට උස සෙන්ටි මීටර 55 ක් වන අතර ඔහුගේ ශරීර ස්කන්ධය කීලෝ ග්‍රෑම් 14.5 ක් වන බව ද වාර්තා වේ. ඩෑන්ජී සිය සම්පූර්ණ ජීවිත කාලයම නේපාලයේ කත්මන්ඩු නුවරට බටහිරින් කීලෝමීටර 250 ක් පමණ එපිට පිහිටා තිබෙන රහිම්කොහිලි නම් අප්‍රසිද්ධ කඳුකර ගම්මානයක ගතකොට තිබේ.
මෙම හමුවෙන් සංතෝෂයට පත් ලොව උසම මිනිසා වන සුල්තාන් ලොව මිටීම මිනිසා වන චන්ද්‍රා හට තුර්කියට පැමිණෙන්නැයි ආරාධනා කොට තිබේ.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.