Sep 24, 2014



යාළුවනි මෙවැනි post එකක් දාන්නේ ඔයාලා නොදත් දේ දැන ගත යුතුම නිසා වෙනි මෙම නිල් චිත්‍රපට නිසා පවුල් ජිවිත ගොඩක් ලංකාවේ අවුල් වේලා මේවා බැලුවම ඇත්ත තෙරුම් ගන්න අනිත් අයටත් කියලා දෙන්න ඔයාල ඉන්නේ මංමුළා වෙලා මේක බැලුවම තේරෙයි.




1. නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

2.එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි. 

3බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ. 

4.ඊළඟ දර්ශණ වාරය එළඹෙන තුරු නිරුපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊළඟ දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය. නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ. 
5.රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය කබාදෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ. රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත. 

6.නිල් චිත්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ Reality හෝ Hidden නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත්‍රපට වලට වැඩි ඉල්ලුමක් ඇති බැවිනි.
 2007 වසරේදී නිල චිත්‍රපට වල රඟපෑ නිලියන් නවයක් ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

7.නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප්‍රමාණයකට ලිංගාශ්‍රිත රෝග වැලඳී ඇත.

8.1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත. 

9.1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගෙන මියගොස් ඇත.

10.නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score