ලොව ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක් පහතින් බලන්න
1. ගුවන් යානා වේලාවන් පිලිබඳ තොරතුරු ලබාගන්න

#2 ටයිමර් එකක් ලෙස
ඉක්මනින්ම "වෙලාව සටහන් කරගැනීමට" අවශ්‍යයද ? ගුගල් භාවිතයෙන් ටයිමර් තියන්න

#3 ටිප් එක කැල්කියුලේට් කරන්න
වේටර් ට දෙන්න ඕන ටිප් එක හදාගන්න

#4 ලේසියෙන් සින්දු හොයාගන්න

#5 පොත් ගැන විස්තර හොයන්න

#6 සුර්යෝදයේ වෙලාව දැනගන්න

#07 සම්මුඛ සාකච්චාවකට යනවනම් විස්තර කලින්ම හොයාගෙන යන්න

#08 ගුගල් අනිත්පැත්ත ගහන්න
do a barrel roll කියලා සර්ච් කරලා ඔබේ යාළුවන්ව පුදුමයට පත් කරන්න

#09 ආහාරවල පෝෂ්‍ය ගුණය සංසන්දනය කරන්න
10# “Google gravity”, හා “I’m feeling lucky” ලෙස ටයිප්කොට වෙන දේ බලන්න
#11 ගණක යන්ත්‍රයක් ලෙස ගූගල් භාවිතා කරන්න
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.