Nov 15, 2014

unnamed

සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින්   නිකුත් කරනු ලැබුවා. එම නිසා 2015 වසරේ දී එය, නිකුත් කිරිමට නියමිතව තිබෙන්නේ Samsung Galaxy S6 ලෙසටය.                                                                            දැනටම මෙහි මුලික වැඩ කටයුතු Samsung සමාගම විසින් අරම්භ කර ඇති බවට තොරතුරු පලවනවා. දැනට මෙය "Project Zero" යන කේත නාමයෙන් හදුන්වනු ලබනවා.                                                           



මෙහි පිටුපස කැමරාව මෙගා පික්සල් 20 ප්‍රමාණයෙන් නිකුත් වන බවට වාර්තා පල වී තිබෙනවා. ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 5 ප්‍රමාණයකින් වේ.                                                                       


මෙම දුරකථනය මාදිලි දෙකකින් නිකුත් කිරීමට සමාගම බලාපොරොත්තු වේ . එක් මාදිලියක් ඇමරිකානු වශයෙනුත් අනෙක් මාදිලිය අනෙකුත් ආසියානු රට වලට නිකුත් කිරිමට  ඔවුන්ගේ          බලාපොරොත්තුවයි.                                                                        


Samsung Galaxy S6 දුරකථනයේ දත්ත ගබඩා කිරිමේ ධාරිතාව පදනම් කරගෙන කොටස් තුනකට බෙදා තිබේ. එය 32GB, 64GB, 128GB වශයෙන් වේ. දුරකථනය පිටත ආවරණය අලුමිනියම් වලින් සැදීමට නිර්මාණකරුවන් කටයුතු යොදා තිබේ. මෙමගින් ඔවුන් ජංගම දුරකථනයේ ශක්තිමත් බව වැඩි කිරීමට සැලසුම් කර තිබේ.


ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණයත් සමඟ ලබන වසරේ එනම් 2015 වසරේ මාර්තු මාසයේ වෙළඳ පොල වෙත නිකුත් කිරිමට නියමිතයි.




0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score