Nov 28, 2014

02මිනිස් අපද්‍රව්‍ය මගින් රොකට් සඳහා ඉන්ධන නිපදවා ගැනීම පිළිබඳ නාසා ආයතනය තම අවදානය යොමුකොට තිබෙනවා. මෙම අපද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින් මගින් පැසවීමෙන් අනතුරුව ලැබෙනා ජීව වායුව රොකට් ඉන්ධන ලෙස යොදා ගැනීම ට බලාපොරොත්තුවයි. 


අභ්‍යවකාශ ගතවන ගගනගාමින්ගෙන් එකතුවන මළ අපද්‍රව්‍ය මගින් නැවත පෘතුවියට පැමිනීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන නිපවාගත හැකි වනු ඇතැයි පර්යේෂකයින් බලාපොරොත්තුවේ. මේ වන විට පර්යේෂණය සඳහා අභ්‍යවකාශයේ සිට මිනිස් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ‍එවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

පර්යේශකයින් පෙන්වා දෙන්නේ මළ අපද්‍රව්‍ය මගින් නිපදවා ගන්නා මීතේන් රොකට් ඉන්ධනය ලෙස භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් නැවත පැමිණනෙ විට අවශ්‍ය මීතේන් මේ අයුරින් නිපදවාගත හැකි බවත්ය.

 01

2 comments:

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score