
වෙළඳ පොළෙන් මිලදී ගන්නා කුකුළන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු මතම දරුණු රෝග බීජ පවතින බවයි පර්යේෂණයෙන් හෙළිව ඇත්තේ. මින් මිදීමට නම් වෙළඳ පොළින් ගෙන එන කුකුළු මස් හොඳින් ශීත කිරීම සහ අනතුරුව හොඳින් අයිස් ඉවත් කර හොඳින් පිසීම කළ යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
Campylobacter නම් මාරාන්තික රෝග බීජය මේ සඳහා හේතු වනවා. Campylobacter පාලනය කිරීමට අහාර ප්‍රමිති ඒජන්සිය, වෙළඳ සැල් හිමියන් සහ කුකුළු මස් නිෂ්පාදකයින් වහා පියවර ගතයුතු බවයි පාරිභෝගික සංවිධාන සහ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.