Oct 17, 2014


ඔස්ට්‍රේලියාවේ ජිවත්වන 21 හැවිරිදි තරුණයෙකු තම ශරීරය අභ්‍යන්තරය දින කිහිපයකට  මකුළුවෙකුෙට වාසස්ථානය කර දුන් අපුර්ව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඉන්දුනීසියාවේ බාලි දුපතේ සංවාරයක නිරතව සිට්යදී මෙම තරුණයාගේ උදර ප්‍රදේශයේ  අසමාන්‍ය ලෙස රත් පැහැති ඉරක් ඇතිවි ඇති අතර එ සම්බන්දධයෙන් ප්‍රතිකාර ගැනීමට වෛද‍්‍යවරයෙකු වෙත ගොස් ඇති අතර එම වෛද‍්‍යවරයා ඔහුට අසාත්මිකතාවයකට යැයි පවසා ප්‍රතිකාර කොට ඇත.

දින කිහිපයකට පසුව තම රෝගී වැඩි වර්ධනය වීම නිසාවෙන් නැවත වරක් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ඇති අතර එහිදී තරුණයාගේ ශරීරයේ පැවති තුවාලයක් මාර්ගයෙන් මකුළුවෙකු  ශරීර අභන්තරයට ඇතුළුව ගමන් කර ඇති බවයි.

එම තරුණයා  තමා අසනීපව සිටි කල වකවානුව තුල ලබාගත් ජයාරූප මගින් වීඩියෝ පටයක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැර ඇත.



0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score