Sep 4, 2014
Thursday, September 04, 2014
Unknown
Computer
No comments
යළුවනි අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලට වැදගත් දෙයක් කියන්න.ඔයාලා දන්නවා ලෝකයේ තියෙන Blog අඩවි ගනන මෙතකෙයි කියන්න බෑ ඒ තරමටම ගොඩාක් තියෙනවා.ඔයාලත් ඒ Blog වලින් ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්නවා.නමුත් සමහර Blog වල ලියන්නන් මේ ලිපි Copy & Past කරනවා ඒ කියන්නේ වෙන Website එකකින් උපුටා ගෙන තමන්ගේ වගේ දානවා.ඒකේ මමනම් වරදක් දකින්නේ නෑ නමුත් වැඩේ කැතයි.ඔයාලා කියවන ලිපිය එම Blog එකේම ලිපියක්ද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා.බලන්නකෝ පහල link එකට ගිහින්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.