Sep 4, 2014
Thursday, September 04, 2014
Unknown
News
No comments
යාළුවනි හිත ඇසු සැනින් හිත කම්පාවට පත් වෙන පුවතක්
ඉන්දියාවෙන් අපට අසන්නට ලැබෙනවා .ඉන්දියාවේ කාශ්මීරයේදී
ගංවතුරකට හසුවූ බස් රථයක් ප‍්‍රපාතයකට ඇදවැටීමෙන් පුද්ගලයින්
12 කට අධික පිරිසක් මියගොස් ඇති බව
වාර්තා වනවා. විවාහ මංගල උත්සවයකට සහභාගී වී මනමාල යුවල
සමඟ පැමිණි මෙම බස් රථයේ පුද්ගලයින් 50 කට ආසන්න
සංඛ්‍යාවක් සිටි බව සඳහන්.බස් රථය සොයා මේ වනවිට සහන
සේවා කණ්ඩායම් පිටත් කර යවා ඇති අතර, පවතින අයහපත්
කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මෙහෙයුම් අඩාල වී ඇති බවයි
ඉන්දීය පොලිසිය පවසන්නේ. වසර 22 කට පසු කාශ්මීරයට බලපෑ
දරුණුතම ගංවතුර මෙය වන බවයි වාර්තා වන්නේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.