Sep 24, 2014

        දැන් කාලෙ ඕනම කෙනෙක් ළග android phone තියෙනවනෙ.ඉතින් මම අද කියන්න යන්නෙ කොහොමද android phone එකකින් computer එක පාලනය කරන්නෙ කියල.


       මේකට මමනම් use කරන්නෙ Unified Remote කියන app එක.මෙකෙන් අපිට පුලුවන් computer එකෙ keyboard එක mouse එක Windows media player වගෙ players Control කරන්න වගේම computer එකෙ drives තුලට ඇතුල් වෙලා files open කරන්න(File explorer), computer shutdown වගෙ දේවල් කරන්න පුලුවන්.හොදම දේ තමයි ගොඩක් දෙවල් කරනව කියල desktop එකේ පේන්නෙත් නැ.පහලින් තියෙන්නෙ android app එකේ screen shots ටිකක්.




   පහලින් තියෙන්නෙ desktop software එකෙ screen shot


      මේකට ඔයාලගෙ smartphone එකට app එකක් වගේම computer එකටත් software එකක් install කරන්න ඕනෙ.පහලින් ඒවා install කරගන්න.

android app එක >> මෙතනින්  
Desktop Software එක >> මෙතනින්  

      මේකට ඔයාලගෙ computer එකේ Bluetooth හෝ WiFi connection එකක් තියෙන්න ඔනේ.දැන් ඉතින් desktop කොම් තියෙන කට්ටිය දුක් එන්න එපා.RS.300ක් වගෙ අඩු මුදලකට blutooth adapter එකක් මිලදී ගන්න පුලුවන්.

     computer එකට software එක install කරන විදිය කියන්න තරම් සංකීර්ණ නෑ.ඕනම කෙනෙක්ට පුලුවන්.android app එකයි computer software එකයි install කරල ඉවර උනාම phone එකෙ bluetooth ඔන් කරල app එක run කරන්න.

       like එකක් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.ගැටලුවක් ආවොත් අපේ facebook page එකේ හරි blog එකේ හරි comment එකක් දන්න.

සුභ දවසක්!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score