ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තමන් පළමුවරට චෝදනා කළේ වෙනත්
1996 වසරේ බි‍්‍රස්බේන් හී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලි යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට එමර්සන් පළමුවරට චෝදනා කළා. ඒ, ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පළමුවන ජාත්‍යන්තර තරගයේ දී වීම ද විශේෂත්වයක්. පසුව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් ද මුරලිට මෙවැනිම චෝදනාවක් එල්ල කළා.
කෙසේවෙතත් අදාල චෝදනාවලින් මුරලි නිදහස් වු අතර මේ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවා වන්නේ ද මුරලි වීම විශේෂත්වයක්.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.