ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේට වසර අත්හිටවූ තරඟ
තහනමක් පනවා ඇති බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා
. විනය විරෝධී
කි‍්‍රයාවක් හේතුවෙන් එම අත්හිටවූ තරඟ තහනම පැනවීමට පියවර ගත් බවයි ශ‍්‍රී
ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. පාකිස්තාන පිළේ
ශ‍්‍රී ලංකා සංචාරයේදී කිත්රුවන්ට එරෙහි එම විනය කඩ කිරීමේ චෝදනාව එල්ල
වුණා.
Sep 15, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.