Sep 19, 2014
Friday, September 19, 2014
Unknown
Cricket News
No comments
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා
මාවන් අතපත්තු පත් කිරීමට තීරණය වී ඇති
බව වාර්තා වනවා. අසංග සෙනෙවිරත්නගේ ප‍්‍රධානත්වයෙන් නව පුහුණුකරු තෝරා ගැනීම සඳහා පිහිටු වූ
කමිටුව අද (19) රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා
අයදුම්පත් යොමුකළ 09 දෙනෙකු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර, සහය පුහුණුකරු ලෙස මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ
ඬේව් වට්මෝර් බඳවා ගැනීමට තීරණය කර ඇති බවද කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කළා. මෙම තීරණ අවසන්
අනුමැතිය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හමුවට යොමු කෙරෙනු ඇති.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.