Aug 4, 2014

        අද මම දෙන්ඩ යන Software  එකෙන් පුළුවන් Recycle Bin එකෙනුත් Delete කරපු Files  ආපහු ලබාගන්ඩ.
හැබැයි සීමා සහිතව. අපි Files ඒකක්  Hard  ඒකෙන් Delete කරලා Recycle Bin එකෙනුත් Delete කරාට ඒවා ගැන මතකය Hard ඒකෙ තියනවා. ඒත් ඒක අපිට පෙන්නන්නෙ නෑ. නමුත්  අප අලුත් Files Save කරද්දි ඒක අර පරණ Delete කරපු File ඒකෙ මතකය උඩින්  Save උනොත් පරණ File එක ගැන තියන මතකය සදහටම නැති වෙනවා. එනිසා මම දෙන Softwear කෑල්ලෙන් Undelete කරන්න පුලුවන් වෙන්නෙ එ විදිහට හානි නොවූ Files විතරයි.


        මුලින්ම  ඔය පල්ලෙහා තියන Download Button එක click කරලා එක බාගෙන ඉන්ඩ. මෙක 1MB විතර Softwarඑ එකක් 



                   ඒක Install කරාම පල්ලාහා රූපෙ වගෙ ඒකක් එනවා. ඒකෙ තමන්ට Undelete කරන්ඩ ඔන  Files එක තියන partition එක තෝරලා Scan Button එක click කරන්න.එතකොට search  වෙලා Undelete කරන්ඩ පුලුවන් Files ටික එනවාග එතන ඔයාලට ඔන File එක තිබ්බොත් ඒක ඔයාලගෙ පින තමා.ඔයාලට ඔන File එක තිබ්බොත් ඒක තෝරලා Undelete කියන Button එක click කරාම ඒ Files එක කලින් තිබ්බ තැන මතු වෙලා තියනවා ඔයාලට බලා ගන්ඩ පුලුවන්.

ඔබට සුභ දවසක්...........!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score