Aug 5, 2014


යලුවනේ ඔන්න කට්ටියටම ගොඩක් වැදගත් Software එකක් ගෙනාවා.මේ  Software එකේ නම තමයි Pencil .මේ software එකෙන් පුලුවන් ඔයාලට Phone එකෙන් message කරන විදියට Computer එකෙන් සිංහල Type කරන්න.බලන්නකෝ කරන විදිය 


mama=මම 
api=අපි 

ඔන්න ඔය විදියට ඉතාමත් පහසුවෙන් සිංහල Type කරන්න පුලුවන්.මෙය Facebook වලට විතරක් නෙවෙයි අනිත් බොහොමයක් වැඩ කරගන්න ඔබට උදව් වේවි, කරන්න තියෙන්නෙ ඔයාලට අදාළ වචනය Type කරලා space Key එක press කරන්න විතරයි,

eg:-
api (space) =අපි

ඔයගොල්ලන්ට මේ Pencil කියන software එකෙන් ඉවත් වෙන්න ඔනි නම් කරන්න තියෙන්නේ Ctrl + space keys press කරන්න,ඔන්න ඔය විදියට තමයි මම මේ ලිපිය ලියන්නෙත් අකුරු මතක  තියාගෙන හිටිය කාලේ ඉවරයි ඔන්න කට්ටියම පහල Link එකට ගීහින් මේ Software එක Download කරගන්න,දන්නේ නැති දෙයක් තියෙනවනම් අපෙන් comment එකක් දාලා අහන්න.
                           
                                                 මෙතනට

ඔබට සුබ දවසක් !!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score