Aug 8, 2014

           

යාළුවනේ  ගොඩක් දෙනෙක් FB ඉන්න නිසා සහා ගොඩක් අයගේ Account Hack වීමේ සමභාවිතාව වැඩි නිසා අපී මෙදා හිතුවා මේකට     පිළිතුරක්  අරගෙන ඔයගොල්ලන් ගාවට එන්න,ඉතින් යාළුවනේ ඔයාලගේ FB Account මේ වෙද්දි Hacker ලට අහු වේලා නැතුව ඇති නමුත් කවදක හරි Hack උනොත් මෙන්න විසදුම. 


            ගොඩක් අය වෙන අයට කියලා  FB Account හදාගන්නවා විශේෂයෙන් ගැණු ලමයි,ඉතින් ඒ අය Password එක වෙනස් කරන්නෙත් නෑ ඉතින් හදපු කෙනාට පුලුවන් එයාලගේ Password වෙනස් කරලා ඒ අයට ඔනි විදියට හසුරුවන්න,ඒ වගෙමයි තමන්ගේ Password වෙන අයට දෙනවා,එහෙම නැත්නම් වෙන අයගේ Virus වලට අහු වෙලා තමන්ගේ FB Account එකේ Password  එක ඔහුන්ගේ අතට පත් වෙනවා,
    
                    යාළුවනේ Facebook එකේ නීති වලට අනුව තමගේ  Password  එක වෙන කෙනෙක්ට තමන්ගේ කැමැත්තෙන් දුන්නත් වැරදීයි,අන් අයගේ Account වලට අනවසරයෙන් ඇතුල් වුවහොත් එයද දඬුවම් ලැබිය හැකි වරදකි,ඒ නිසා තමන්ගේ Account එකට කවුරුහරි අනවසරයෙන් ඇතුල් වී ඇත්නම් හෝ ඔබට ඇතුල් වීමට නොහැකි වනසේ ඔහුන් ක්‍රියා කර ඇතනම් ඔබට වහාම පහත දුරකතන අංකයට දැනුම් දී ඔබගේ ගිණුම නැවත ඔබ සතු කරගන්න,තවද ඔබට ඔහුට හෝ ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටද හැකියාව ඇත.

Tel No:-0112691692

ඔබට සුබදවසක්!!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score