Aug 17, 2014

දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන (උපත: 1977 මැයි මස 27 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයායි.ඔහු විශේෂඥ පිතිකරුවෙකි.ජයවර්ධන 1997 දී ටෙස්ට් හා එක්දින වරම් ලැබුවේය.
2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්නා ලදී. ඔහුට 50ට වැඩි ටෙස්ට් සාමාන්‍යයක් හා 30ට වැඩි එක්දින සාමාන්‍යයක් ඇත. ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වේ.
මොහු ගැන වැඩි විස්තර පැවසීමට අපට අවශ්‍ය වන්නේ නැත මන්ද ඔහු ගැන හැම දෙයක්ම ඔබ දන්නා නිසාවෙනි.කේසේ වෙතත් අපී මේ දෙය ඔබට මතක් කල යුතුම වේ.ඒ අන් කිසිවක් නොව මේ ලෝක පුජිත ක්‍රිඩකයා T20 ක්‍රීඩාවෙන් සමුගන්න දවස මතකද?එදා ලංකාව T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට සමත්විය අද TEST ක්‍රීඩාවෙන් සමුගන්න දවස ඉතින් අද දවසේදීද ලංකාව පාකිස්තාන කණ්ඩායම පරාජය කිරිමට සමත් විය.මේ සුවිශේෂ ක්‍රිඩකයා 50/50 ක්‍රිකට්  ක්‍රීඩාවෙන් සමුගන්න නියමිතව ඇත්තේ මීළග ලෝක කුසලානයෙන් ය ඉතින් එහි ජයග්‍රහණයද ශ්‍රීලංකාවට ලෝක කුසලනාය ජයග්‍රහණය කිරිමට හැකියාව ලැබෙනු නිසකය.එය එසේම වේවා කියලා Everything In One Place අපි හදවතින්ම ප්‍රර්ථනා එක් කරමු.
එසේම මහේල ජයවර්ධන ක්‍රිකට් විරුවාට අපේ උත්තමාචාරයද පළ කරන ගමන්ම සතුට රජයන වාසනාවන්ත දිවියකට ආශිර්වාදය එක් කරමි.

Full name Denagamage Proboth Mahela de Silva Jayawardene

Born May 27, 1977, Colombo
Current age 37 years 83 days
 Playing role Batsman
Batting style Right-hand bat
Bowling style Right-arm medium

Batting and fielding averages
MatInnsNORunsHSAveBFSR100504s6sCtSt
Tests149252151181437449.842295951.4534501387612050
ODIs420393381168114432.901496478.0616721013682040
T20Is55558149310031.761121133.181917333170
First-class237383241783837449.6851803050
List A5114774914206163*33.1917892490
Twenty20170165244051110*28.733129129.4622646693660
Bowling averages
MatInnsBallsRunsWktsBBIBBMAveEconSR4w5w10
Tests1492258931062/322/3251.663.1598.1000
ODIs4202758255872/562/5679.715.7583.1000
T20Is551680---8.00-000
First-class23730011629525/7231.323.2557.710
List A51112691141233/253/2549.605.3955.1000
Twenty201704698232/222/2227.337.1323.0000
Career statistics
Test debutSri Lanka v India at Colombo (RPS), Aug 2-6, 1997 scorecard
Last TestSri Lanka v Pakistan at Colombo (SSC), Aug 14-18, 2014 scorecard
Test statistics
ODI debutSri Lanka v Zimbabwe at Colombo (RPS), Jan 24, 1998 scorecard
Last ODISri Lanka v South Africa at Hambantota, Jul 12, 2014 scorecard
ODI statistics
T20I debutEngland v Sri Lanka at Southampton, Jun 15, 2006 scorecard
Last T20IIndia v Sri Lanka at Dhaka, Apr 6, 2014 scorecard
T20I statistics
First-class debut1995/96
Last First-classSri Lanka v Pakistan at Colombo (SSC), Aug 14-18, 2014 scorecard
List A debut1995/96
Last List ASri Lanka v South Africa at Hambantota, Jul 12, 2014 scorecard
Twenty20 debutBurgher Recreation Club v Sinhalese Sports Club at Colombo (NCC), Aug 17, 2004 scorecard
Last Twenty20India v Sri Lanka at Dhaka, Apr 6, 2014 scorecard
Recent matches
Bat & BowlTeamOppositionGroundMatch DateScorecard
4, 54Sri Lankav PakistanColombo (SSC)14 Aug 2014Test # 2136
59, 26Sri Lankav PakistanGalle6 Aug 2014Test # 2133
165, 0Sri Lankav South AfricaColombo (SSC)24 Jul 2014Test # 2131
3, 10Sri Lankav South AfricaGalle16 Jul 2014Test # 2129
2Sri Lankav South AfricaHambantota12 Jul 2014ODI # 3502
48Sri Lankav South AfricaPallekele9 Jul 2014ODI # 3501
10Sri Lankav South AfricaColombo (RPS)6 Jul 2014ODI # 3500
22, 79, 0/13Sri Lankav EnglandLeeds20 Jun 2014Test # 2126
55, 18Sri Lankav EnglandLord's12 Jun 2014Test # 2124
46, 0Sri Lankansv NorthantsNorthampton5 Jun 2014FC
Profile

1 comment:

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score