Jul 12, 2014

පරිඝණකයක් format කරලා windows දාගත්තට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි drives install කරගන්න එක. දැන් ඔන්න ලේසියෙන්ම drives download කරන්න පුලුවන් ක්‍රමයක් තමයි අද අපි ඔයාලට කියලා  දෙන්න හදන්නේ.
මුලින්ම පහත link එකට ගිහින් මේ software එක download කරගන්න
                                                              මෙතනට
download කරාට පස්සේ extract කරලා install කරගන්න

පසුව scan කරන්න





ඊට පසුව Get Drives කියන එක තෝරන්න


අනතුරුව පහත රූපයේ දක්වා ඇති අයුරින්  continue select කරන්න 


                                                             


මෙතනට Reg: key එක දෙන්න



දැන් ඉතින් ඔයාලගේ පරිඝණකයට Drives download කරගන්න පුලුවන් ලේසියෙන්ම

සුබ දවසක් !!!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score