Nov 22, 2014

මේ වන විට ඇපල් ඇප් ස්ටෝර් එක මගින් නොමිලේ ලබා දුන් ඇප්ස් නොමිලේ බාගත කර ගැනීමට නොහැකි බව ඇපල් පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් ඒ සදහා ඉදිරියේදී යම් කිසි මුදලක් අය කිරීමට කිරීමට සැලසුම් කර සිටින බවයි අදහස.

දැනටමත් ඇපල් අයිෆෝන් 6 සහ අයිපෑඩ් එයාර් 2 වැනි උපාංග ඔබ භාවිතා කරනවා නම් මේ නව වෙනස දැක ගැනීමට හැකියි. දැනට මේ වෙනස සුළු දෙයක් වුවද කෙටි කාලයක් යාමේදී ඇප්ස් යාවත්කාලින කිරීමේදී  අපහසුතාවයන්ට පත්වේ. නව යාවත්කාලින කිරීම සදහා ඉදිරියේදී අනිවාර්යෙන්ම යම් මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු වෙනවා.

ඉහත ක්‍රියාව සම්බන්ධයෙන් ඇපල් පාරිභෝගිකයින් ඇපල් සමගාම සහ ඇප්ස් නිර්මාණකරුවන් වෙත අප්‍රසාදය  තිබෙනවා.  

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score