Nov 9, 2018

වත්මන් ජනාධිපතිතුමා විසින් මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බව ජනාධිපති කාර්යාලය හරහා වාර්තා වීය ඒ සමග තරමක් උනුසුම් මුහුනුවරක් ගනිමින් එජාපය මාධ්‍ය  සාකච්ඡාවක් ලහි ලහියේ මේ මොහෙතේ අරලියගහ මන්දිරයේ සිට සජීවීව විකාශනය කරමින් සිටි.https://www.facebook.com/UNPofficialpage/videos/281310775846239/ මෙම විසුරුවීම ගැන විවිධ මත පල වන්නට පටන් ගෙන ඇත.
                        ශ්‍රී ලංකාවේ මීළඟ මහ මැතිවරණය ජනවාරි 5 වෙනිදා පැවැත්වෙන බව ජනාධිපතිවරයා සිකුරාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ.
2018 නොවැම්බර් 09 වෙනිදා අංක 2096/70 දරන ඇති විශේෂ ගැසට් නිවේදනයට අනුව නොවැම්බර් 19 වෙනිදා සිට 26 වෙනි දින මධ්‍යහන 12 දක්වා නාම යෝජනා බාර ගන්නා බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
ජනාධිපතිවරයාට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ඇ අනුව්‍යවස්ථාව සහ 62 (2) අනුව්‍යවස්ථාව සමග කියවිය යුතු 70 (5) අනුව්‍යවස්ථාව අනුව පැවරී ඇති බලතල අනුව මෙම නියෝගය පනවා ඇති බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
SL Gazette
මැතිවරණයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් සහභාගි වන පළමු පාර්ලිමේන්තු සැසිය 2019 ජනවාරි 17 වෙනි පැවැත්වෙන බව ද ගැසට් නිවේදනයේ සඳහන්වේ.Copy by BBC sinhala new)
එහි සියලු තතු එසනින් ගෙන ඒමට අපි සුදානම්

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score