Facebook එකේ message type කරද්දී "typing" කියලා
වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.
සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ
ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා
reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.ඒ නිසා
මේක disable කරාම ප්‍රශ්නේ ඉවරයිනේ.chrome වල addon
එකනම් check කරා.ඒක වැඩ.firefox අයටත් link එකක්
දෙන්නම්.ඒකනම් check කරලා නෑ.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.